Ad Fly Payout Rates (ඔබට කීයක් හම්

Jul 25, 2017
96
13
0
Ad Fly Payout Rates (ඔබට කීයක් හම්

Ad Fly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන linkඑකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා. නීත්‍යානුකූලව, වංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි.

Read More : techmoneyzone.blogspot.com
 
Last edited: