Ada Derana - Nagananda Kodituwakku

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    උඹ මුල ඉදන් මගේ කමෙන්ට්ස් කියවං වරෙන්.... මෛතී‍්‍ර එන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවක් එක්ක... ඒ පිටිපස්සේ ලොකු සිවිල් සංවිධාන විශාල ගණනක් තිබ්බා.... මීඩියා කවර් එකක් තිබ්බා... ලොකු සල්ලියක් වියදම් කලා.... නාගානන්ද ප‍්‍රධාන දේශපාලන ධාරාවකින් ඇවිල්ල ඌව ප‍්‍රමෝට් කලොත් චාන්ස් එකක් තියෙයි.... හැබැයි යූඇන්පි නඩයෙන් බෑ... මිනිස්සු දැන් දන්නවා රනිල් ගිල්ලවපු ටොපිය.... එනවා නම් එන්න වෙන්නේ අනෙක් පැත්තෙන්... ඒ පැත්තට පිටින් මිනිස්සු ගයි කියල හිතන්න බෑ.... එතකොට නාගානන්දගේ විකල්පය මොකක්ද....? තනියෙන් ඉල්ලනව ද....? නැත්තං ජෙප්පොත් එක්ක ඉල්ලනවද...? මම කියන්නේ බුවාගේ අර්ථ විග‍්‍රහ නෙවෙයි පොළවේ දේශපාලනය.... නාගානන්දට ලංකාවේ ජනාධිපති වෙන්න පෙර සූදානමක් සංවිධානයක් හා ඔසවා තැබීමක් නෑ... මිනිහට ඉන්නේ සෝෂල් මිඩියා යූස් කරන සොච්චමක් විතරයි.... මම මේ කියන දේවල් බොරු වුණොත් උඹ දිනපතාම බම්ප් කරලා මාව නක්කල් කරපං.... එහෙම වේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා... මේ තට්ටු මාරු ක‍්‍රමයට මමත් කැමති නෑ.... හැබැයි මේ අවස්ථාවේ උඹල කියන දේ වෙන්නේ නෑ....​

    kaaleyata ida demu ehenan....chande lang weddi kiyanna puluwan wei hulanga hamena atha...hithe tiyena dewal kiyola wedak nane methana...

    habei oya video eke inne pudgalayage wachane mama piligannewa umbe matheta wada......
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    Meke 1:11 indan balapan.
    Mama paudgalikewa oya video eke kiyena de wenewata kemathi...
    angillak wath dikk keranna beri honda sinhala bauddayek balayata enewanan mama kemathi....Naganandada nadde kiyana eka adala na....okai wenna one...daneta eliyata bahala wade patan aran tiyenne meya witherai...

    chande podi gaanak gannewanan ohoma kiyanne nane...daneta ehema pravenathaweyak hadigena yanewa.....dan meyath kotiyek kiyela kiyanna epa itin :baffled:

    :lol:තවත් ඵක සුමනදාස කෙනෙක්.අහ් නෑ බබා වැන්ගා වගේ කෙනෙක්.??.මෙයා අනාගතය කියන්නේ අාචාර්ය පට්ටම අාධාරයෙන්ද නැත්නම් වෙන මොකක්හරි ගුප්ත බලයකින්ද?:D

    සුමනදාසට කෙසේ වෙතත් බබා වැන්ගටත් වැරදුන බව අමතක කරන්න ඵපා ප්‍රෙන්.ඔයා ඔයාට ඕන කෙනාට ජන්දේ දෙන්නකෝ..අපි හම්බවෙමු ජන්දෙන් පස්සෙ..:D
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​

    Truth finally.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    :lol:තවත් ඵක සුමනදාස කෙනෙක්.අහ් නෑ බබා වැන්ගා වගේ කෙනෙක්.??.මෙයා අනාගතය කියන්නේ අාචාර්ය පට්ටම අාධාරයෙන්ද නැත්නම් වෙන මොකක්හරි ගුප්ත බලයකින්ද?:D

    සුමනදාසට කෙසේ වෙතත් බබා වැන්ගටත් වැරදුන බව අමතක කරන්න ඵපා ප්‍රෙන්.ඔයා ඔයාට ඕන කෙනාට ජන්දේ දෙන්නකෝ..අපි හම්බවෙමු ජන්දෙන් පස්සෙ..:D

    hari bung ela..umbe manasikathwe hithaganne puluwan :lol::lol:
    wahal bawe uparima

    umbala wage un hinda tamai Mahindage chande tawath kadenne ;)
     
    Last edited:

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    umba muwa study kerela tiyenewada?
    poddak hitapan kalabela nowi....
    wenda beri katha kiyanna epa..my3 janadipathi wechcha ratak meka....agamathila dennek eka paara hitapu ratak meka...

    honda prathiwadi balawegeyak goda negune naththan aniwa umba kiyena
    paththeta denewa :)

    api balamu idiri masa 3 kohoma weida kiyela

    :yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    hari bung ela..umbe manasikathwe hithaganne puluwan :lol::lol:
    wahal bawe uparima

    උඹත් වහලෙක් තමා බං.ඒකනේ සැඟවුන අමුත්ත ඵනකන් ඵක ඵකාගෙ වීඩියෝ බල බල අතැඟිලි ගැන ගැන ඉන්නෙ.:lol:උඹ වහලෙක් නෙමෙයි නම් මේ වෙලාවෙ උඹ උඹේ වැඩක් කරගන්නවනේ මේකේ කොමන්ට්ස් දදා ඉන්න වෙලේ..:lol:උඹේ මතයට මමත් :yes: කිව්වනම් උඹ මට වහලෙක් කියන්නේ නැහැ..බුද්ධිමත්, වැදගත් පොරක් කියයි..:baffled:

    මහින්දගේ ජන්ද කැඩෙන්න දෙයක් මම කරේ නැහැනේ..මම කිව්වෙ මේ ලෝයර් කාරය දිනන්නේ නැහැ කියලා.අනික මහින්ද ජන්දේ ඉල්ලන්නේ නැහැනේ කොහොමත් ජන්ද කැඩෙන්න.:P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    උඹත් වහලෙක් තමා බං.ඒකනේ සැඟවුන අමුත්ත ඵනකන් ඵක ඵකාගෙ වීඩියෝ බල බල අතැඟිලි ගැන ගැන ඉන්නෙ.:lol:උඹ වහලෙක් නෙමෙයි නම් මේ වෙලාවෙ උඹ උඹේ වැඩක් කරගන්නවනේ මේකේ කොමන්ට්ස් දදා ඉන්න වෙලේ..:lol:උඹේ මතයට මමත් :yes: කිව්වනම් උඹ මට වහලෙක් කියන්නේ නැහැ..බුද්ධිමත්, වැදගත් පොරක් කියයි..:baffled:

    umba 2005, 2010, 2015 chande dunne kaateda? ewata hethu monewada?
    Mahindata wiruddewa katha kerana onema kenekta burenewa witherai mama umba dakela tiyenne...ekai ehema kiwwe..dan oya video eke inne manusseyatath dekai panehata daalane katha kare...e manussaya ratata kerapu sevaya gane wath hithuwada?

    mahinda wirodi nan uta keliya = wahala
     
    chande denna kalin madyastha ekek e apekshakaya wata inna minussu koi wage manasikathwekada inne kiyela balenewa... :lol::P
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    <b>
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​
    </b>

    <b>
    කොටසක් ධම්මක පස්සේ.... කොටසක් නාගානන්ද පස්සේ.... යූන්ඇපියෙනුත් එකෙක් දානවා... විපක්ෂයෙනුත් එකෙක් දානවා... යූඇන්පියෙන් දාන එකා දාන්නේ මුස්ලිම් චන්ද 100% ක් ගන්න පුලුවන් එකෙක්.... ඒකට සිංහල චන්ද ටිකත් වැටුණම ආයෙත් රට කාළකණ්නි වෙනවා.... ඒ හින්ද ජනාධිපතිවරණයේ දී සිංහලයාගේ චන්ද ටික එක පොදියට ගන්න ඕන.... ඒකේදි අපිට ගමේ ගොඬේ සිංහලයත්, ජාතිවාදි සිංහලයත්, බුද්ධිමත් එකාත්, පාවෙන චන්දත් මේ හැම දෙයක්ම බලන්න ඕන.... ඔය හැම කුලකයක්ම ආවරණය කරන්න නාගානන්දටවත් ධම්මිකටවත් බෑ.....​
    </b>

    <b>
    උඹ හිතනවද බදුර්දියා රාජිතයා ගියා කියල විතරක් මේ ප‍්‍රශ්නේ විසෙ`දනවා කියලා... ඔය රාජිතලා බදුර්දියා කියන්නේ ජරාජීර්ණ දේශපාලනයේ ප‍්‍රතිඵල.... ඊට යටින් තියෙනවා ලංකාවේ ව්‍යාප්තවාදයක්, ආක‍්‍රමණයක්... ඒකට පිළියම් යොදන්න ඕන... රාජිතල බදුර්දියාව ආණ්ඩුවකට එකතු කරගන්නේ නැතිව ඉන්න නම් සිංහල චන්දවලින් ශක්තිමත් බහුතරයක් තියෙන ආණ්ඩුවක් හැදෙන්න ඕන.... එතකොට මුස්ලිම් චන්ද අරික්කාලට තියෙන වටිනාකම නැතිවෙලා සිංහල චන්ද කිලෝ එකට තියෙන වටිනාකම වැඩිවෙනවා....​
    </b>

    <b>
    රනිල්ගේ පිල්ලි ද කාගේ පිල්ලි ද කියන එක මොක වුණත් අනිවාර්යයෙන් ම සිංහල චන්ද තුන හතරකට කැඩිල අන්තිමට සිංහල චන්ද පීචං වෙනවා....​
    </b>

    <b>
    ලොජික් නෙවෙයි ඇත්ත කිව්වේ... පුංචිම පුංචි දේශපාලන දැනුමක් තියෙනවා නම් උඹට ඒක තේරුම්ගන්න පුලූවන්... මේ තියෙන වාතාවරණය ඇතුලේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් පිට එන එකෙකුට ජනාධිපති වෙන්න බෑ.... ඒක තමයි තිත්ත වුණත් ඇත්ත...​
    </b>

    <b>
    ඔව් මටත් ඕන ඒකම තමයි.... මචං නාගානන්ද මේ පාර ජනාධිපති වෙන්න නම් ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන්න ඕන.... ආසියාවේ රටක දේශපාලනය කියන්නේ අමුතුම දෙයක්... මිනිස්සු සවිඥානක නෑ.... ඇවිල්ල මීඩියා ඉස්සරහ කෘතහස්ත කතාවක් කරා කියල චන්දෙ දෙනවා නම් මොනවද කරන්න බැරි... උඹ දැන් මේකේ පෝල් එකක් දාපං ගෝඨ ද , නාගා ද, ධම්ම ද, චම්පික ද වෙන මොකා හරි කියලා... සෝෂල් මී පෝල් එකක ප‍්‍රතිඵලය ඒක නම් ගමේ දෙගොඩ හරියේ කතාව මොකක්ද කියල දන්නවනේ.... ඉතිං අපි යථාර්ථවාදිව කතා කරමු.... නාගා ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එනවා නම් රනිල් එක්ක ආවොත් චන්දේ නෑ... එහෙම නම් එන්න ඕන ප‍්‍රතිවිරුද්ධ පිළෙන්... ඒකට චාන්ස් අඩුයි... එතකොට අපි විකල්පවලට යන්න ඕන.... අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ඕන... ගිය අවුරුදු 10 මුස්ලිම් චන්ද අරික්කාලක් තියාගෙන ලොකු කේවල් කිරිමක් කලා දෙපැත්තටම... මහින්දට උන් රැුක ගන්න ලොකු දෙයක් දෙන්න වුණා... රනිල්ටත් ඒකම තමා.... අද මුස්ලිම් අන්තවාදය හැම තැනම.... ඒක වළක්වන්න උන්ට තියෙන කේවල් කිරිම පළවෙනියට අවසන් කරන්න ඕන.... එහෙම නං ඊළග ජනාධිපතිවරණයේ දී සිංහලයා එක අරමුණකට ගේන්න ලේසිම තැනට අපි යන්න ඕන... ඊට පස්සේ එන මහ මැතිවරණයෙන් අතිශය බහුතරයක් තියන පාර්ලිමේන්තුවක් හදන්න ඕන.... ඊට පස්සේ දැන තියෙන මුස්තපේන්තු ව්‍යවස්ථාව ශක්තිමත් කරල ආක‍්‍රමණිකයාට ව්‍යාප්තවාදියාට වැටවල් බදින නීති ගේන්න ඕන... එකම නීතියක් එක රටක කියන දේ ගේන්න ඕන... නාගානන්ද ඉල්ලූවොත් ඌට චන්ද 10% ක් වත් හම්බවෙන්නේ නෑ(ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් ආවේ නැත්තං*... ඒ 10% අනිවාර්යයෙන් ම සිංහල චන්ද.... කෙටියෙන් කියනවා නම් 10% ක චන්ද අපතේ යාමක්... බොරු නම් බලාගෙන හිටපං.... මම කිව්වේ බොරුද කියලා....​
    </b>

    <b>
    එයා කොහොමද ව්‍යවස්ථාව තනියෙන් වෙනස් කරන්නේ....? එයා පිිටිපස්සේ මහ මැතිවරණයට එන පිරිස කවුද...? මනුස්සයට සංවිධාන ශක්තියක් තියෙනවද...? කටින් කියන කොට වගේ නෙවෙයි සැබෑ පොළවේ දේශපාලනය....​
    </b>

    <b><b>
    මචං උඹට තේරෙන්නේ නෑ... උඹ නිකමට හිතපං ඥානසාර හාමුදුරුවෝ චන්ද ඉල්ලනවා කියලා.... උඹට දැනෙනවා නේද උන්වහන්සේට චන්දේ වැටෙයි කියලා.... එතකොට නාගානන්ද....???? මනුෂ්‍යයාට ඔච්චර දැක්මක් තියෙනවා නම් මේ වෙන කොට මනුෂ්‍යයා දීප ව්‍යාප්තව ගේමක් ගහල තියෙන්න ඔ්න.... ජනාධිපතිවරණයට මාස කීපයයි තියෙන්නේ.... බුවා තවම මීඩියා එකේ ලැගල..... එතනින්ම පේනවා මේ යකාට දෙන චන්දය අපරාදයක් කියලා....​
    </b></b>

    <b>
    ඇයි උඹ තේරුම් ගන්නේ නැත්තේ බං.... නාගානන්ද ජනාධි්පතිවරණයට එනවා නම් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ධාරාවකින් එන්න ඕන.... මිනිහට වන් මෑ ෂෝ එකක් ගහල ලංකාවේ ජනාධිපතිවරණයක් දිනන්න බෑ.... මිනිහ තවම කොළඹට වෙලා කතා කර කර ඉන්නවා.... නාගානන්ද යූඇන්පියෙන් ඉල්ලූවොත් දිනන්නේ නෑ.... විපක්ෂයෙන් ඌට ඉඩ දෙන්නේ නෑ.... ඌ තවම සංවිධාන ශක්තියක් පෙන්වලා නෑ.... අන්තිමට සිංහලූන්ගේ චන්ද 10% ට අඩු ගාණක් අපතේ යනවා.... පස්සේ කාලෙ වැරදුනොත්් මට බම්ප් දාලා කින්ඩි කරපල්ලා.... :lol:
    </b>

    <b>
    මචං උඹ මේ වාතාවරණය තේරුම් අරගෙන නෑ.... උඹ මේ පුද්ගලයෙක් කියන කතාවක් විශ්වාසෙට අරගෙන කතා කරන්නේ.... ලංකාවේ ව්‍යවස්ථාවක් කියල දෙයක් තියෙනවා.... ජේ. ආර්. විධායක ජනාධිපති බලතලත් එක්ක නාගානන්ද කියන ඔය කතා යම්තාක් දුරට හරි කරන්න පුලුවන්.... යම්තාක් දුරට කියල කිව්වේ සමහරක් දේවල් පාර්ලිමේන්තුවේ 2/3 ක සම්මතයක් ඕන... සමහරක් විට 2/3 කට පස්සේ ජනමත විචාරණයකුත් ඕන.... ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බෑ කියල කියපු ජේ. ආර්. ගේ විධායකයෙ පවා ජනාධිපති හිරවෙන තැන් තිබ්බා.... මේ පොන්න ආණ්ඩුව ආවට පස්සේ විධායක ජනාධිපතිගේ බලතල ගලවල දැම්මා... දැන් ජනාධිපති තියා රටවත් දන්නේ තමන්ට කරන්න පුලූවන් මොකක්ද බැරි මොකක්ද කියලා.... අඩුම දැන් පොලිස්පතිවත් අයින් කරන්න බැරි තරමට විධායකය නෝංජල් වෙලා... මීලග ජනාධිපතිවරණය තියෙන්නේ ඔන්න ඔය වගේ කාලකණ්නි වට පිටාවක... ඔය නාගානන්ද කියන දේවල් කරන එක ලේසි නෑ.... ඊළගට රටේ ජනාධිපති වෙන එකා මොකා වුණත් ඌ එන්න ඕන ඊළග මහ මැතිවරණයට ලෑස්ති වෙලා.... ඌ පාර්ලිමේන්තුවේ කේවල් කිරීමක් නැති බහුතරය ගන්න ඕන.... ආයෙත් ශක්තිමත් ව්‍යවස්ථාවක් හදාගන්න ඕන.... දැන් තමයි අවුල.... මම සිංහලයෙක් විදියට දකින්නේ මේ චන්දය තීරණාත්මක එකක්.... තැටිය රත්වෙලා තියෙන්නේ... රොටිය පුච්චගන්න පුලූවන්.... ඒක තියෙන්නේ සිංහලයා අතේ.... මේ වෙන කොට සිංහලයා ඉන්නේ එක පක්ෂයක නෙවෙයි එක අරමුණක.... වෙනදා මුස්ලිම් වචනේ කියන්න පවා බය දේශපාලකයෝ එළිපිට උන්ව විවේචනය කරනවා.... ඊලග ජනාධිපතිවරණය වෙන කොට ඉබේම බහුතර සිංහලයා අත ඔසවන නායකයෙක් එයි.... ඒ නායකත්වය ගොඩනැගෙන්නේ විපක්ෂය හා ඊට සහය දක්වන පැත්තෙන්.... මොකද රනිල් බැක් කරනකං ඒ පැත්තෙන් මහ බඹා ඉල්ලූවත් චන්දෙ දෙන්න හොද නෑ... ආයෙත් පුරුදු තැටිය.... සුලූ චන්ද නැතිව රටේ බලය තීරණය කරන්න පුලූවන් කියන විශ්වාසය ඇති කරල පෙන්නුවොත් ගොඩක් සිංහල දේශපාලකයෝ ඒ මග යන්න පටන් ගනියි.... දැන් තියෙන ක‍්‍රමය අනුව සිංහලය හතර අතට බෙදෙනවා.... සුලූ ජාතිකයා එක අරමුණක ඉන්නවා... හරි දැන් බලමු සිංහලය එක අරමුණකට ගන්න නාගානන්දට පුලූවන් ද...? නාගානන්දට උපරිමයෙන් චන්ද 10% ක් වත් ගන්න බෑ... ඒක තමයි ඇත්ත.... නාගානන්ද ගමට තියා කොළඹින් පිටට ගිහිල්ල නෑ... සංවිධාන ශක්තියක් නෑ... ගමේ එකාට, ගොවියාට, කම්කරුවාට ආමන්ත‍්‍රණයක් නෑ.... නාගානන්ද වටා සිවිල් සංවිධාන නෑ... මනුෂ්‍යය තමන්ගේ මතවාදයක් කියනවා... එච්චරයි.... එහෙම හුදකලාව ලංකාවේ ජනාධිපති වෙන්න හිතන එකත් මෝඩකමක්.... නාගානන්ද හොදද කියන එක නෙවෙයි ගැටලූව.... නාගානන්දට ඔය විදියට දිනන්න බෑ කියන එකයි තිත්ත ඇත්ත.... හෙට නාගානන්ද විපක්ෂ දේශපාලන ධාරාවේ අපේක්ෂකයා වුණොත් ඌට දිනන්න පුලූවන්.... නැත්තං බෑ.....​
    </b>

    <b>
    ප‍්‍රායෝගිකව දේශපාලනයේ කරන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා.... උඹ හිතනවද පාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සු මේ වෙලාවේ ප‍්‍රතික්‍ෂෙප කරයි කියලා... පිස්සු ද බං... රාජිත, මංගල, රිෂාඩ් ආයෙත් පාර්ලිමේන්තු එනවා... උන් උන්ගේ චන්ද පදනම හදාගෙන ඉන්නේ.... නාගානන්ද ආවා කියල අතිශය බහුතරයක් නැති රජයකට කරන්න පුලුවන් මගුලක් නෑ.... 19 ට පිංසිද්ධ වෙන්න මයිතී‍්‍ර වගේ පඹයෙක් වෙනවා මාසයකින්.... මගේ නම් පෞද්ගලික අදහස සිංහල චන්දවලින් හැදෙන අතිශය බහුතරයක් සහිත කේවල් කිරීමක් කළ නොහැකි පාර්ලිමේන්තුවක් හැදෙන්න ඔ්න.... ඊට පස්සේ ව්‍යවස්ථාව ආයෙත් ශක්තිමත් කරන්න ඔ්න... ඒකට අවශ්‍ය වට පිටාව තියෙනවා... නාගානන්දලට ඔය විදියට රටේ ජනාධිපතිවෙන්න බෑ.... ඌට දෙන චන්දය මේ වෙලාවේ අපතේ යනවා විතරක් නෙවෙයි සුලු ජාතින්ගේ චන්දවල බලය වැඩිවීමක් කරනවා.... පොළවේ දේශපාලනය ගැන කතා නොකර ධම්මික නාගා කියල මායාවී දේශපාලන කතන්දර වැඩක් නෑ...​
    </b>

    <b>
    උඹ මුල ඉදන් මගේ කමෙන්ට්ස් කියවං වරෙන්.... මෛතී‍්‍ර එන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවක් එක්ක... ඒ පිටිපස්සේ ලොකු සිවිල් සංවිධාන විශාල ගණනක් තිබ්බා.... මීඩියා කවර් එකක් තිබ්බා... ලොකු සල්ලියක් වියදම් කලා.... නාගානන්ද ප‍්‍රධාන දේශපාලන ධාරාවකින් ඇවිල්ල ඌව ප‍්‍රමෝට් කලොත් චාන්ස් එකක් තියෙයි.... හැබැයි යූඇන්පි නඩයෙන් බෑ... මිනිස්සු දැන් දන්නවා රනිල් ගිල්ලවපු ටොපිය.... එනවා නම් එන්න වෙන්නේ අනෙක් පැත්තෙන්... ඒ පැත්තට පිටින් මිනිස්සු ගයි කියල හිතන්න බෑ.... එතකොට නාගානන්දගේ විකල්පය මොකක්ද....? තනියෙන් ඉල්ලනව ද....? නැත්තං ජෙප්පොත් එක්ක ඉල්ලනවද...? මම කියන්නේ බුවාගේ අර්ථ විග‍්‍රහ නෙවෙයි පොළවේ දේශපාලනය.... නාගානන්දට ලංකාවේ ජනාධිපති වෙන්න පෙර සූදානමක් සංවිධානයක් හා ඔසවා තැබීමක් නෑ... මිනිහට ඉන්නේ සෝෂල් මිඩියා යූස් කරන සොච්චමක් විතරයි.... මම මේ කියන දේවල් බොරු වුණොත් උඹ දිනපතාම බම්ප් කරලා මාව නක්කල් කරපං.... එහෙම වේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා... මේ තට්ටු මාරු ක‍්‍රමයට මමත් කැමති නෑ.... හැබැයි මේ අවස්ථාවේ උඹල කියන දේ වෙන්නේ නෑ....​
    </b>

    මෙච්චර සරළ සිංහලෙන් කියලත් තත්වය තේරුම් ගන්න බැරි හරක් රැලක් එකක් නේ බං අපි ඉන්නෙ...

    එහෙම එකේ 2015 මෛත්‍රී වගේ බූරුවෙක් ආපු එක අහන්නත් දෙයක් නෙමෙයි. අයිත් ඒ ගොංකම කරගන්න තමයි කට්ටිය දත කන්නෙ.

    රටේ මොකෙක් හරි ගොනෙක් රැල්ලක් හැදුවම ඒ රැල්ල පස්සෙ යනව කිසි දෙයක් හොයන්නෙ නැතුව. ඒ අතරෙ වෙන්ඩ පොෂ් මානසිකත්වෙන් ඉන්න උන් ටිකට පොඩි ආතල් එකක් දුන්නොත් මේ වගේ "යූ ඇන් පී එකට ඡන්දෙ දෙන්නෙ සල්ලි තියන පොෂ් අය විතරයි" කියල. උනුත් ඡන්දෙ දෙනව පොෂ් වෙන්න බලාගෙන.
    ඔන්න ඔයවගේ හරක් රැලක් එක්ක අපි ඉන්නෙ බං...

    රනිල ගේම ගහනව සිංහල ඡන්ද ටික කඩන්න. මුස්ලිම් උං ටික ලස්සනට එකා වගේ එක පෙලට උංට සපෝට් කරන පැත්තට දෙනව. අප‌ේ හරක් රැල තමයි හැමදාම වගේ එක එකාගෙ බොරු බයිල වලට රැවටිලා කෙලව ගන්නෙ අපේම ජාතියට.
     
    • Like
    Reactions: sithija.h

    ubala yakoo ita wada harak ne.. awurudu ganakma andila tawath unwa one kiyanwaaa.. ubalata me paksha deka gahana game eka terenne nadda
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ubala yakoo ita wada harak ne.. awurudu ganakma andila tawath unwa one kiyanwaaa.. ubalata me paksha deka gahana game eka terenne nadda

    මම නම් අනිවා ගොඨාට තමයි දෙන්නෙ. දැන් ඉන්න ආණ්ඩුවට වඩා 1000ගුණයකින් හොඳයි කියල මට තේරෙන නිසා තමයි දෙන්නෙ.

    යූ.ඇන්.පී එක කරපු දෙවල් මට හොඳට මතකයි මචං. ඇවිල්ල අවුරුද්දෙන් මහ බැංකුව මංකොල්ල කෑව. හොරු අල්ලනව කියල ඇවිල්ල තාම එක හොරෙක් ඇල්ලුවෙ නෑ.

    ඔය වගේ දෙවල් ඒ කාලෙ උනේ නෑ, ඒකාලෙ මිනිස්සු හොඳට කාල බීල හිටිය. මේ වගේ බෝම්බ පිපුරුණේ නෑ. යුද්ධෙත් ඉවර කලා, බෝම්බ පුපුරණ එක නැවැත්තුව.

    මට ඒ දැකපු දේවල් ඇති ඒ මනුස්සයට ඡන්දෙ දෙන්න.

    දැන් යූ.එන්.පී කාරයො එන්නෙ හැංගිලා. දැන් උන්ගෙ තර්කෙ තමයි උනුත් හොඳ නෑ මුනුත් හොඳ නෑ ඔක්කොම එකයි කියාගෙන ඉන්නෙ මේ කාලෙ. :P
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​
    well said bro..මේ අන්තිම අවස්ථාවෙත් සිංහල චන්ද ටික බෙදුනොත්...අනේ මන්ද බන්.කාලෙන් කාලෙට එන රැලි පස්සෙ තාමත් ගොඩක් එවුන් දුවනව.fb 1න් ලෝකෙ දිහා බලන මන්ද මානසික රැලක් තාමත් ඉන්නව.:frown:නොදන්නා යකාට වඩා දන්න යකා මේ වෙලාවේ හොදයි.මොකද ඌ කලුද සුදුද කියලවත් දන්නව.රටක පාලනයත් එක්ක experiment කරන්න එපා කියනවනෙ.:no::no:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    umba 2005, 2010, 2015 chande dunne kaateda? ewata hethu monewada?
    Mahindata wiruddewa katha kerana onema kenekta burenewa witherai mama umba dakela tiyenne...ekai ehema kiwwe..dan oya video eke inne manusseyatath dekai panehata daalane katha kare...e manussaya ratata kerapu sevaya gane wath hithuwada?

    mahinda wirodi nan uta keliya = wahala

    :lol:මම ඔය ඵකෙක්ටවත් ජන්දේ දීලා නැහැ..දෙන්න කියන්නෙත් නැහැ..ඔව් මම මහින්දට කැමතියි.ඒ යුද්දෙ ඉවරකරපු නිසා.මහින්දට කැමතියි වගේම මහින්ද ගේ වැරදි ගැන ත්‍රෙඩ් දාලත්‍ අැති.මම මෙතනදී උනත් කිවිවෙ නාගානන්ද වගේ හීනමානෙන් ඉන්න උද්දච්ච ඵකෙක් ලංකාවෙ ජනාධිපති වෙන්නේ නැහැ කියලා විතරයි.ඔව් මම කැමතියි ගෝටට.හැබැයි මගේ ජන්දේ දෙන්න වෙන්නේ නැහැ.දෙන කෙනෙක් දෙයි..ඵච්චරයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    well said bro..මේ අන්තිම අවස්ථාවෙත් සිංහල චන්ද ටික බෙදුනොත්...අනේ මන්ද බන්.කාලෙන් කාලෙට එන රැලි පස්සෙ තාමත් ගොඩක් එවුන් දුවනව.fb 1න් ලෝකෙ දිහා බලන මන්ද මානසික රැලක් තාමත් ඉන්නව.:frown:නොදන්නා යකාට වඩා දන්න යකා මේ වෙලාවේ හොදයි.මොකද ඌ කලුද සුදුද කියලවත් දන්නව.රටක පාලනයත් එක්ක experiment කරන්න එපා කියනවනෙ.:no::no:

    මම මේක කලින් කමෙන්ට් එකේ දාන්නත් හදල අමතක වුණා.

    වැඩේ තියෙන්නෙ මිනිස්සු රනිලයව ගෝඨා එක්ක කම්පෙයාර් කරන්න යනවනෙ බං.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    chande denna kalin madyastha ekek e apekshakaya wata inna minussu koi wage manasikathwekada inne kiyela balenewa... :lol::P

    ඔය කථාව මට අදාලම නැහැ කියල මම දාපු උඩ රිප්ලයි ඵක බලපුවහම තේරුම් ගන්න පුළුවන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,882
    113
    hari bung ela..umbe manasikathwe hithaganne puluwan :lol::lol:
    wahal bawe uparima

    umbala wage un hinda tamai Mahindage chande tawath kadenne ;)

    ගෝඨාභයට කැමති අයට වහල්ලු කියන්න බෑ.වහල්ලු ලෙස හදුන්වන්නේ unp, jvp, ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආදියට පරම්පරා ගතව ජන්දෙ දෙන අයටයි.උදාහරණයක් විදිහට අම්ම තාත්ත unp පුතත් unp නම් ඒ වහලෙක්.ඒ පක්ෂේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනව නම් ඒක වහල්බව.ඒත් ගෝඨට තවම පක්ෂෙකුත් නෑ.එයාට වැඩකරන කට්ටියකුත් නෑ.ඒ නිසා වහල්ලුත් නෑ.මගෙ අම්ම තාත්තා පරපුරම එජාප.ඒත් මං රටේ අවශ්‍යතාව අනුව මං වෙනත් පැති වලට ජවිපෙට,මහින්දට, ජන්දෙ දීල තියෙනව.ඒත් මං දැන් කැමති රට හදන්න පුළුවන් ගෝඨට විතරයි.අම්ම තාත්තා අපේ නෑයො ඔක්කොම රනිල්ට,එජාපෙට.එයාල වහල්ලු.ඒත් මම වහලෙක් නෙමේ.මොකද මම නම් දෙමව්පියන්ගේ පක්ෂෙ නොවේ.මං රටට යහපත් පැත්තෙ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    :lol:මම ඔය ඵකෙක්ටවත් ජන්දේ දීලා නැහැ..දෙන්න කියන්නෙත් නැහැ..ඔව් මම මහින්දට කැමතියි.ඒ යුද්දෙ ඉවරකරපු නිසා.මහින්දට කැමතියි වගේම මහින්ද ගේ වැරදි ගැන ත්‍රෙඩ් දාලත්‍ අැති.මම මෙතනදී උනත් කිවිවෙ නාගානන්ද වගේ හීනමානෙන් ඉන්න උද්දච්ච ඵකෙක් ලංකාවෙ ජනාධිපති වෙන්නේ නැහැ කියලා විතරයි.ඔව් මම කැමතියි ගෝටට.හැබැයි මගේ ජන්දේ දෙන්න වෙන්නේ නැහැ.දෙන කෙනෙක් දෙයි..ඵච්චරයි.

    uge uddachche kemada awula? samanyen kelin katha kerana, neethiyata wade kerana un uddachchai tamai...dekata namenne na sewalayo wage..

    muge sira weredi tiyenewanan methana daapan..ethekota muwa halanne puluwan ...oya wage puhu tharka nathuwa..thread eke off-topic yanewa.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ගෝඨාභයට කැමති අයට වහල්ලු කියන්න බෑ.වහල්ලු ලෙස හදුන්වන්නේ unp, jvp, ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආදියට පරම්පරා ගතව ජන්දෙ දෙන අයටයි.උදාහරණයක් විදිහට අම්ම තාත්ත unp පුතත් unp නම් ඒ වහලෙක්.ඒ පක්ෂේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනව නම් ඒක වහල්බව.ඒත් ගෝඨට තවම පක්ෂෙකුත් නෑ.එයාට වැඩකරන කට්ටියකුත් නෑ.ඒ නිසා වහල්ලුත් නෑ.මගෙ අම්ම තාත්තා පරපුරම එජාප.ඒත් මං රටේ අවශ්‍යතාව අනුව මං වෙනත් පැති වලට ජවිපෙට,මහින්දට, ජන්දෙ දීල තියෙනව.ඒත් මං දැන් කැමති රට හදන්න පුළුවන් ගෝඨට විතරයි.අම්ම තාත්තා අපේ නෑයො ඔක්කොම රනිල්ට,එජාපෙට.එයාල වහල්ලු.ඒත් මම වහලෙක් නෙමේ.මොකද මම නම් දෙමව්පියන්ගේ පක්ෂෙ නොවේ.මං රටට යහපත් පැත්තෙ...

    අනිවා, අන්න ඒක තමයි මාත් කියන්නෙ.
     
    umbe posts mama kalin dakela tiyenewa...umbai, dxx, rocco ekama kena kiyela hithan hitiye :P

    methana gotabaya gane katha keral na anika...mama quote kerapu video eke minihawath dekai panahe koleta damma uge dehsapalana matheta wirudda hinda..ekai wahal kiwwe :yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    well said bro..මේ අන්තිම අවස්ථාවෙත් සිංහල චන්ද ටික බෙදුනොත්...අනේ මන්ද බන්.කාලෙන් කාලෙට එන රැලි පස්සෙ තාමත් ගොඩක් එවුන් දුවනව.fb 1න් ලෝකෙ දිහා බලන මන්ද මානසික රැලක් තාමත් ඉන්නව.:frown:නොදන්නා යකාට වඩා දන්න යකා මේ වෙලාවේ හොදයි.මොකද ඌ කලුද සුදුද කියලවත් දන්නව.රටක පාලනයත් එක්ක experiment කරන්න එපා කියනවනෙ.:no::no:

    මේ ජනාධිපතිවරණයේ සුළග හමන දිශාව දැනෙනවා.... ඕන සිංහලයෙක්ගේ හෘදයට තට්ටුවක් දාල බැලූවොත් තේරෙනවා උන් හැමෝගෙම අරමුණක් එකක් බව.... අරමුණක් එකක් වුණාට උන් බලන් ඉන්නේ හතර දිහාවේ.... අහවලා හොදයි, අහවලා තමයි පොර වගේ වාද විවාදවලට යනවා.... මෑත ඉතිහාසයේ ලංකාවේ දේශපාලනයේ දකින විශේෂිතම දේ තමයි සුලූ ජාතින්ගේ කේවල් කිරීම.... තමන්ගේ ආණ්ඩුව රැුක ගන්න උන් අම්ම අප්ප ඉල්ලූවත් දෙන්න වෙනවා.... ඒ හින්ද ඉස්සරවෙලාම මේ කේවල් කිරීම තව දුරටත් ලංකාව තුළ වලංගු නෑ කියන එක ඔප්පු කරන්්න ඕන.... ඒ හින්ද සිංහලයා එක නායකයෙක් වටා එකතු වෙන්න ඕන.... ඒ නායකයා ගමේ ගොඬේ ටවුමේ හතර දිග්බාගයේ දන්න එකෙක් වෙන්න ඕන... ප‍්‍රබුද්ධයටත්, හය හතර නොතේරන එකත්, පීචං එකත්, ජාතිවාදියත්, ආගම්වාදියත් දන්න එකෙක් වෙන්න ඕන.... නම කියපුවාම ඌ තමයි පොර කියල කියවෙන්න ඕන... සමහර විට ඌ ගැන විවේචන අඩුපාඩු තියෙන්න පුලූවන්.... කමක් නෑ.... එතනින් පස්සේ දේශපාලන සංස්කෘතියේ කේවල් කිරීම තව දුරටත් වලංගු නැතිවෙයි.... විශේෂයෙන් සිංහල නායකයෝට අලූත් විදියට හිතන්න සිද්දවෙයි... තවදුරටත් සිංහලයට සරම ඉස්සුවොත් වැඩක් නෑ කියල දැන ගනියි.... ඒ හින්ද මේ වෙලාවේ ප‍්‍රබුද්ධ, සුපිරිසිදුම චරිත හොය හොය සිංහල චන්ද සිල්ලරට බෙදල වැඩක් නෑ.... සමහරක් වෙලාවට පංතියේ දඩබ්බරයටම පංති නායකකම දෙනවා ඔයා තමයි හොදම එකා කියලා.... මේ වෙලාවෙම අපි දන්න දඩබ්බරයෙකුට නායකකම දෙනවා උඹ අපිට විශ්වාසයි කියල.... එච්චරයි....​