adoo ekak hodanda 300k wage gannwa ne 300 * 25 = 7500
ubata deela thiyenne 600 , 7500 - 600 = 6900. chemical walatai wathuratai 3000k ain kalath bossa nikan edala 3900k hoyanwa ekegen.


මම ඊයේ උබලට කිව්වනේ මම හෙට ඉඳන් ගැරේජ් බාස් කෙනෙක් වෙනවයි කියල. ඔන්න අද උදේ පාන්දර ගියා. හප්පට සිරි ගිය ගමන්ම බයික් හෝදන්න දැම්ම. අද හවස 6.30 වෙනකන් වැඩ කරා මම හිතන්නේ බයික් 25කටත් වැඩිය මම තනියම හෝදන්න ඇති. තව 1ක් ඉන්නවල පොර අද නෑ. අනිත් හෝදන එකා හෝදන්නේ ත්රීවීලර්.
මුලින්ම රෝසපාට කෙමිකල් වතුරෙන් කම්ප්රෙසඩ් එයා එක්ක අල්ල මඩ බුරුල් කරනව. අඩෝ ඒ ගැජට් එක දැක්ම මට බර්නූලී ප්රමේය මතක් උනා![]()
ඉන් පස්සේ හයි ප්රසර් වතුරෙන් හෝදනව. කොච්චර පවරද කියනව නම් ඇගට වැදුලත් පට්ට වදියට රිදෙනව.
ඉන්පස්සේ ස්පොන්ජ් වලින් ආයිමත් කුනු යන්න උලනව.
ආපහු වතුර අල්ලනව.
ඉන්පස්සේ එයාර් වලින් වේලනව.
ඉන්පස්සේ ඔයිල් එක්සේප්රෙ කරනව. මට ලෙඩ හැදෙයිද් දන්නෑ බන්. ඔයිල් පෙනහලුවලට ගිහින්.
හැම බයික් එකකම තෙල් ටැංකි සයිඩ් කවර වෙනම හෝදන්න ඕන.
තව අද පිච්චුනු එන්ජින් ඔයිල් අස් කරා. බයික් කීපයක එයාර් ෆිල්ටරේ එලියට අරන් බූමිතෙල්වල දාල මිරිකල එයාර් අල්ල දාල එයාර් බොක්ස් එක වහන හැටි ඉගෙන ගත්ත.
ඔන්න අද දවස. පට්ටම කට්ටක්.. තාම කොන්ද රිදෙනව.
මගේ දකුනු අත කැපුන 4 තැනක් බයික් උලන්න ගිහින්.
තව දකුනු කකුලෙ මහපොට ඇගිල්ල ඉස්සර හම ගියා වලක වැටිල. මොකද වතු වැඩිකමට ඒක වැහිල
තව වම්කකුලෙ තැන්කීපයක් ලෙලි ගිහින් අර කෙමිකල් එකට. අත්දෙකත් දනව බන් ඒවලට.
තව ත්රීවීලර් 3ක. කාපට් උලල වේලෙන්න දැම්ම.
ඉන්න උනුත් හෙන සීන් මෙලෝ දෙයක් දන්නැතිව අදමයි ගියේ. බොසා සැරයි
රුපියල් 600යි බන් හම්බ උනේ ඒකෙනුත් 50ක් කැපෙන්න ඕන මම දවල්ට රෝල්ස් එකයි ප්ලේන්ටි එකක් මගෙ ලස්ලිවලින් ගත්ත.
අඩෝ මිනිස්සු සල්ලි හොයන්න කොච්චර දුක් විදිනවද කියල හිතුන බන්. මම ගිය අලුතනේ ඉතින් ඉන්න උනුත් උන්ගේ වැඩත් මට කියල කරව ගන්නව.
පෝය නිසා හෙටයි අනිද්දයි වැඩ නෑ. ඉතින් 1200ක් නෑස්ථිර පඩි නෙමේනේ.
![]()
උබ කියන්නේ ඇත්තක් නම් උබට බුදු සරණයි... හැබැයි අත පය තුවාල කර ගත්තොත් වැඩ කරන්ඩ අමාරු වෙයි..
Safety First - ඒක මතක තියා ගනින්..
Hard Working and Smart Working - කොච්චර මහන්සි වෙලා වැඩ කරත් වැඩක් නැ නටාබියෙක් කුලී වැඩ කාරයෙක් වගේ hard working තිබුනටම දියුණු වෙන්න බැ... Smart working තියෙන්න ඕනි. මහන්සියත් එක්ක මොළෙත් පාවිච්චි කරපන්..
ඊළගට ලොකුම දේ - කැරියන්ගෙන් ප්රවේශම් වෙයන්. උඩට යනකොට කකුලෙන් අදින උන් ගොඩයි.. සල්ලි වියදම් කරනකොට යාලුවොත් ගොඩයි...
මම ඒවට නෑ කිව්වම. මොකක්ද බන් කොල්ලෙක් උනාම අඩියක් ගහල ඉන්න ඕන කියනව. 
මංනං කියන්නෙ උඹ මොන කට්ට කාලා හරි වැඩ ටික ඔක්කොම ඉගෙන ගනිං, අනිත් උනුත් දෙන වැඩ ටික කරහං (වැඩ කරන්න කරන්න උබගෙ දැනුම වැඩිවෙනව), උබ මීටරේ හරියට අල්ල ගත්ත දවසට ඕකට පයින් ගහල උබේම garage එකක් පටං ගනිං,
මම දන්නව මේ කියන තරං වැඩේ ලේසි නැහැ, ඒත් කුඹුරු කෑල්ලක් උගසට තියල හරි වැඩේ පටං ගත්තොත් වරදින්නෙ නැහැ මචෝ.
අඩේ ඔය කෙමිකල් සීන් එකට දාල gloves දාල කලොත් හොදයි, නැත්තං පුතෝ බොට බත් කන්නවත් අතක් ඉතුරු වෙන එකක් නැහැ.
රත්තරං;18435090 said:මිනිහෙක්ට උදව්කරන එකත් එපා වෙනවා.
මම මෙතුමගේ පරන පෝස්ට් කියෙව්ව. මෙයා වෙන මොකක් හරි සීන් එකකට එන්නේ
අපි කැපුනා එහෙනම්....![]()


මගේ අම්ම පල්ල බන්. අහවල් එකකට බොරු කියනව. මට හෙන ගහනව බන් බොරු කියනවනම්.
එළ තෑන්ක්ස් මචෝ..අඩෝ සිරා සීන් එක බං, කුඹුරු කොටන එක හොදයි කියල හිතෙනවද දැං.මංනං කියන්නෙ උඹ මොන කට්ට කාලා හරි වැඩ ටික ඔක්කොම ඉගෙන ගනිං, අනිත් උනුත් දෙන වැඩ ටික කරහං (වැඩ කරන්න කරන්න උබගෙ දැනුම වැඩිවෙනව), උබ මීටරේ හරියට අල්ල ගත්ත දවසට ඕකට පයින් ගහල උබේම garage එකක් පටං ගනිං,
මම දන්නව මේ කියන තරං වැඩේ ලේසි නැහැ, ඒත් කුඹුරු කෑල්ලක් උගසට තියල හරි වැඩේ පටං ගත්තොත් වරදින්නෙ නැහැ මචෝ.
අඩේ ඔය කෙමිකල් සීන් එකට දාල gloves දාල කලොත් හොදයි, නැත්තං පුතෝ බොට බත් කන්නවත් අතක් ඉතුරු වෙන එකක් නැහැ.
![]()
thunuruwan saranai malli
pas paw walin eeth wela hitahan
kawada hari hari yanawa
smart thinking...........

අඩෝ සිරා සීන් එක බං, කුඹුරු කොටන එක හොදයි කියල හිතෙනවද දැං.මංනං කියන්නෙ උඹ මොන කට්ට කාලා හරි වැඩ ටික ඔක්කොම ඉගෙන ගනිං, අනිත් උනුත් දෙන වැඩ ටික කරහං (වැඩ කරන්න කරන්න උබගෙ දැනුම වැඩිවෙනව), උබ මීටරේ හරියට අල්ල ගත්ත දවසට ඕකට පයින් ගහල උබේම garage එකක් පටං ගනිං,
මම දන්නව මේ කියන තරං වැඩේ ලේසි නැහැ, ඒත් කුඹුරු කෑල්ලක් උගසට තියල හරි වැඩේ පටං ගත්තොත් වරදින්නෙ නැහැ මචෝ.
අඩේ ඔය කෙමිකල් සීන් එකට දාල gloves දාල කලොත් හොදයි, නැත්තං පුතෝ බොට බත් කන්නවත් අතක් ඉතුරු වෙන එකක් නැහැ.
![]()
thunuruwan saranai malli
pas paw walin eeth wela hitahan
kawada hari hari yanawa
smart thinking...........
පැටියා;18436171 said:Ubata atha paya hollala salli hoyanna one nam dura bus 1ka conductor widiyata palayan. 1000 padi. Atha yata gahilla 1000. Tea bonna hotel 1ka nawattuwoth 250 wage hambawenawa. Total 2500 dawasata.

මචන් උබට දෙයක් කියන්නම්
උබ මේ කරන්නේ බොරුවක් නම් දැන්ම ඒක නවත්තාපන්
මොකද උබට වඩා අසරණ උන තව ගොඩක් ඉන්නවා
ඒවගේ එකෙක් ආයේ දවසක එළකිරියේ ඇත්තටම උදවුවක් ඉල්ලුවොත් එකත් බොරු කියලා හිතලා කවුරුත් උදවු කරන එකක් නැ
එහෙම උනොත් ඒක උබ කරගන්න ලොකු පවක්
උබ A/L O/L කරලා තියනවා, උබට english පුළුවන්, IT ගැන උබට පොඩි හරි idea එකක් තියනවා
මෙහෙම වෙලත් ඔය වගේ පඩියකට කට්ටක් කන්න ඕනේ එකෙක් නෙමේනේ උබ
හොදට කල්පනා කරලා වැඩ කලොත් උබ මේකේ ඉන්න හැම එකටම වඩා හොද ගමනක් යන්න පුළුවන් එකෙක්
ජය වේවා මචන්

