ada leaderShip letter awa

78I2

Banned
Mar 17, 2013
243
10
0
mekata giyapu nathi un kiyanawa wenna puluwan meken experience enawa, winaya hadenawa, bla bla bla.... e unata giya paara oye camp ekatama (minneriya artilery ) goye training ekatama giyapu ekek widihata mamanam kiyanne oka therumak na

navy , airforce camp ekak set wela yana ka wenama kathawa. unge kaama wath hondai. me camp ekenam kaama ganna deyak na. kollo 80kata wage toilets 3i thiyenne.. bonna wathura na. naanna giyama wathurath na , buckets na. maara kattak kaawe.

habai kelo set karagannawanam niyama camp ekak oka. e paththata wadiya strict na. yanawanam mata PM ekak daapan wisthare kiyannam.

nogiya kiyala aulak na .campus yaddi owa gana ahannewath certificate illannewath na

machan mama noya inne.....un yanne naththam medicle danna lu..mama medicle danna onada? nathuwa innada?

lassana kali hitiyatda uba giya para? :P sapak ehema ganna chanse nadda? :P p.m karapan...
 

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    avatar487066_1.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ යන්නේ නැත්තං කියලා වැඩක් නැහැ 30 000 පඩිය ගැන හිතලා යන්න ලෝබයි වගේ නේද ?
    මේක ආයේ ජීවිතේට ලැබෙන්නේ නැති සුපිරි අත්දැකීමක්... පස්සේ දුක් වෙන්න එපා.. උඔ කොහෙමත් යන්නේ නැති හන්දා ආයේ කියලා වැඩක් නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ජීවිතේ සාර්ථක කරගන්න අපිට ගොඩක් දේවල් උවමන වෙනවා. විශ්වවිද්‍යාලයේ degree එක කියන්නේ එක දෙයක් විතරයි. අනිත් දේවල් අඩු වුනොත් අපිට සැහෙන පාඩු වෙනවා ජීවිත ගමනේ. මම අද්දැකීමෙන් කියන්නේ. හරියට මේක icing cake ekak wage. cake eka thamai degree eka. icing ටික තමයි අනෙක් දේවල්. හැමෝම බලන්නේ මතුපිට icing එක දිහා.

    නායකත්වය, ධනාත්මක සිතුවිලි, සැලසුම් කිරීම, පරුෂත්වය වගේ දේවල් ජීවිතේට වැදගත්. මම හිතන්නේ මේවගේ එකක් විශ්වෙවිද්යලෙන් ඉවර උනහම් ඕනේ කියල. විශේෂයෙන් interview ekakata muna dena hati,පොසිටිවේ සීතීම, resume ekak hadanna wage dewal. මොකද අපිට හම්බෙන රස්සාව 20,000 ද නැතිනම් 100,000 හෝ ඊට වැඩිද කියල තීරණය වෙන සාදකයක් එක.

    කැනඩාවේ resume එක හදල interview එකක් හරියට මුහුණ දෙන්න ඉගෙනගන්න මාස තුනක් වත් යනවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Mama hariyatama danne nam ne machan. Kalin awurudu 2 ke mage yaluwo nam giya. Giya para 2 weeks thibba eka me para 3 weeks kala neda ? Army camps wala witharai lu neda thiyenne ?

    Giyapu kattiya nam kiyanne honda ekak kiyala. E wagema medical reasons thiyenawa nam noya inna puluwan. Ehema reasons neththan yanna wenawa neda ?

    Mama yanna epa kiyala advice karanne ne. Hebei poddak balanna mekata giye nethtan oyata university yanna beri weida kiyala. UGC ekata hari higher education ministry ekata hari call karala balanna. Ehema neththan passe case wei. Aparade oyata university yanna beri unoth :(