Hu*** SLT

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    192.168.1.1 gahapan browser eke

    ekara ena eke user name eka admin
    password eka admin kiyala gahala ena windows eke ethi status kiala. anna eka dapan, mama gedara gihilla answer ekak dennam , dan off wenna one :)

    machan router ekata password ekek dala naththan screenshot danna epa. ube connection eken download karanna puluwan. router ekata password ekek dala idapan monawa karannath kalin
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    machanman hotada dannawa mage fault ekak nemai...ehenam kohomada ban hodata wada kerenne hitapu gaman...hulagata tama aul yanne...:sorry::sorry: munta kiwwata terenne na wesa ballanta..mage pitata waradda danne...:growl::growl:
    mageth ohoma scn ekak thibba machan. anthimata balanakota gahaka aththak gaawila cable eka kapila. hulan nathi welaawata hondata wada. hulangak aapu gaman disconnect wenna gannawa....:)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    machan umba oya kiyana disconnect wena error eka enne umbage 4n line eke mokak hari gahaka aththak wage wadila athule kambiya damage unama.matath oya lede dethun sarayak aawa.line eka digatama check karagena yanakota kothanada ooka wenne kiyala hoyaganna puluwan.eth telecom lineman la oka karanna kammaliy.kokatath apahu complaint ekak dapan oka kiyala
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    username - admin
    password - admin

    hari giye naththan router eka rest karala try karapan. aniwa hariyanawa. hari giya gaman password change karapan
    hari giye na ban.... :( :no::no:
    mageth ohoma scn ekak thibba machan. anthimata balanakota gahaka aththak gaawila cable eka kapila. hulan nathi welaawata hondata wada. hulangak aapu gaman disconnect wenna gannawa....:)

    ane manda mage dan hari habai..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan umba oya kiyana disconnect wena error eka enne umbage 4n line eke mokak hari gahaka aththak wage wadila athule kambiya damage unama.matath oya lede dethun sarayak aawa.line eka digatama check karagena yanakota kothanada ooka wenne kiyala hoyaganna puluwan.eth telecom lineman la oka karanna kammaliy.kokatath apahu complaint ekak dapan oka kiyala

    dan scene eka auto hari giya...ow un hena kammali apita waradda dala maaru wenawa..me paranam ahagena giya hodata..aith ena ekka na,man aith kata kerenneth na:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆකෙන් නොව බුද්දියෙන් වැඩකරපන්

    නොදකින්!! තොට ෆකේ තරමටවත් මොළේ නෑ:lol::lol:....... මාස් පඩි කාරයන්ට උඹල එස්.එල්.ටී. එක්ක හිටියත් එකයි නැතත් එකයි. ඒකයි උඹල වගේ උන් නැති තරමට හොඳයි කියන්නේ. :P:P

    ගෙදරට ආපු උන්ට බැනල එලෙව්වහම උඹේ ප්‍රශ්ණේ හරිගියාද?? උන් බොරුනම් කියන්නේ උන් ඉස්සරහම උන් කියන්නේ බොරු කියල ඔප්පුකරල, උන්ටම බෝලේ පාස් කරල, උන්ට ඕන පහසුකම් සලසල, බොරු කියලා යන්න නොදී, වල්ල කඩං කාල හරි උන්ටම කියල වැඩේ කරගන්න එක තමයි ටැලන්ට් එක.:yes::yes: දැන් ඉතින් තෝව ලිමිට් කරල රේප් කරනකොට නියවගෙන හිටපන්. (ඔහොම හැසිරෙන කස්ටමර්ස්ලට උන් දෙන ගේම් දන්නේ ඇතුලේ ඉන්න උන්ම තමයි.):P

    රවුටර් එකට කොම්පුටරේ ඩිරෙක්ට් ගහල දවසක් විතර වැඩ කරල අවුලක් නැත්නම් ගේ ඇතුලේ වයරින් වෙනස්කරපන්. ගොඩක් වෙලාවට කේබල් එක කොරෝඩ් වුනාම මේ ප්‍රශ්ණේ එනව.

    මැශින් එක ඩිරෙක්ට් ගහලත් ප්‍රශ්ණේ එනවනම් ඉතින් උන්ට උන්ගේ ටෙක්නිකල් පැත්තෙ අවුලක් නැත්නම් අලුතින් කේබලින් කරන්න වෙයි.

    ආයි SLT ලොග් එකක් දාල ෆකෙන් නොව බුද්දියෙන් වැඩකරපන්
    :P:P
     
    Last edited:

    dan hari ban..un itin monawa hari keloth mata..puda gaha ganna kiyala line eke bill eka nogewa gannawa calls athi wenna..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    baninna ooni okunta

    ow bn slt kala kanni. unta wedikal karagena yanna lebenna ne. ape cousinla dennak innawa. untath mn kiyala tiyenna apo monawada ooi thamuselage slt. redda aai katawath ganna mn eda tiyannat ne. inna custermaerlata mn puluwan taramin kiyala slt connection ain karonawa kiyala. un den math ekka malen inne
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    tp link router nam itn cha machan. etta seen eka eka. kokatath router eka reset karala balapan. oke tiyenawa line quality eka balanna widihak . SNR margin eka anna eka wedi wena taramata hodai. mage peo tv ekka menna balapan tiyena eka

    Downstream Upstream

    SNR Margin 25.1 8.1 db

    Line Attenuation 8.3 6.9 db

    Data Rate 11648 1085 kbps

    okunta benala wede karaganna be ban/ tea ekak ehema deela fit karagena karaganna one wede. komath drop wena ekata nam line quality eka balapanawa.
     
    thnks machan..but mama reset kelath log wenna ba..:(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Oya case ekama mage yaluwek tath wuna,net fattama awul,but un check karanna enne dawal ne,A welawata gindara wage weda :P

    Anthimata case eka thibila thiyenne un ta wire eka ena kanwe mokadda magulak

    Dan nam Ok lu

    SLT eke ena un ta hariyata router ekak config kara gannawath ba
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ade ehema nam SLT unta benala wedak ne. ubage qouter eke ledak wage penne. ZTE router ekak tiyena yaluwek innawa nam poddak dala balapan.
    ok machan
    Oya case ekama mage yaluwek tath wuna,net fattama awul,but un check karanna enne dawal ne,A welawata gindara wage weda :P

    Anthimata case eka thibila thiyenne un ta wire eka ena kanwe mokadda magulak

    Dan nam Ok lu

    SLT eke ena un ta hariyata router ekak config kara gannawath ba

    ow ban..dan wada aulak na
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    sira scene eka..matat oya case eka dan dawas 2ka indan tiyanawa..eka paarata mokut na..ai tikakin enawa..mage complain book eke tava page ekak purawanna kaale hari wage