Hu*** SLT

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mage connection eka disconnect una nitharama,mama customer care call kerela ada ekek awa..man uuta banna umbe connection eka epa kiyala,wena ekakata yanawa kiyala..mu kiyannema mage 4n eke indan router eketa ena cable eke waraddamai balla...mama kiwwa ogollange wada walin thamuselage customersla nathi wenawa kiyala...uu kiyanawa oyalawage aya nathi wena aka aulak nahalu waradda terumganna bari,,,man kiwwa wenadata wada kerena eka kohomada eka paratama aul yanne kiyala...lagakadi indan speed ekath aul..:frown::frown:

    mama gate eka arala deela enna awa..parayo 2nta..mu kiyanama router ekata password ekak daalalu,mata matakath na ehema passwrd ekak...:shocked::shocked: muu haduwe giya paara wage mage pitata waradda dala yanna..ada sirawatama mala panna mata...:frown::frown:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    machanman hotada dannawa mage fault ekak nemai...ehenam kohomada ban hodata wada kerenne hitapu gaman...hulagata tama aul yanne...:sorry::sorry: munta kiwwata terenne na wesa ballanta..mage pitata waradda danne...:growl::growl:

    hulagata awl yanne kohomada ban, oka dongle ekak nemei ne. ube cable eke awlak athi ehenan un kiwwa wage.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    wade kereuna na ban,mage line eka hitapu gaman docnnct wenawa hitapu gaman hodata wada..mun enakota gindara wage wada kere kere tibba,fault eka hoyaganna baruwa mun mage line eke waradda kiyanna..router ekata ena..:sorry::sorry:

    hari waradda hariyata nodana unta banna kiyala oya fault eka oka wenne nane.

    mulin router eka check karapan, eka awulak nathnam cables.. oya dkama ok nam windows reinstall karala balapan. ;)
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මගෙත් ඔය ලෙඩේ තිබ්බා..මන් උන්ට ටෝක්ස් දෙන්න ගිහින් උන් ගෙදරට එන්නෙත් නැතුව 512kbps package එකට දාලා ගිහින්...තිබුනේ වෙබ් family package එක up to 8mb ස්පීඩ්...

    ඕකට හේතුව නම් උබලයි ගෙදරට SLT main place එකේ ඉදලා 5km දුරක් තියෙන එක..(මන් හරිද මන්දා )
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    hulagata awl yanne kohomada ban, oka dongle ekak nemei ne. ube cable eke awlak athi ehenan un kiwwa wage.
    pissuda ban 4n eka laga indan router ekata ena cable eka man dan 6yeras indan pawichchi kerenawa mun kiyanawa dura wadilu..mona gon huththoda ban un...mechchara kal use kerena eka mun wenas kerennalu...me aul awe dan lagakadi indan..eeta kalin kisi aulak na..:sorry::sorry:
    hari waradda hariyata nodana unta banna kiyala oya fault eka oka wenne nane.

    mulin router eka check karapan, eka awulak nathnam cables.. oya dkama ok nam windows reinstall karala balapan. ;)

    na ban kalinuth mun awilla mata kiwwa machine eke viruslu,aith os eka damma..eth ehemai..kohomhari giya mase elatama wada kela..aith sathiyaka wele indan aul..katha kerema ada awilla mata aith bana kiyanna gatta..router ekata mama paswrd ekak dalalu...mama dapu paswrd ekak na..kiyala kiwwama unge lap eka 4n eka lagata gahala kiyanawa line eke aulak na,oyage line ekelu aula,man kiwwa dan aith mage pc gahala dan me hodata wada kerenne kiyala..mun kiyanawa ehema hitapu gaman aul yanne mage line eka aul hindalu,,mata itin mala pnala kiwwa unta..:sorry::sorry:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මගෙත් ඔය ලෙඩේ තිබ්බා..මන් උන්ට ටෝක්ස් දෙන්න ගිහින් උන් ගෙදරට එන්නෙත් නැතුව 512kbps package එකට දාලා ගිහින්...තිබුනේ වෙබ් family package එක up to 8mb ස්පීඩ්...

    ඕකට හේතුව නම් උබලයි ගෙදරට SLT main place එකේ ඉදලා 5km දුරක් තියෙන එක..(මන් හරිද මන්දා )

    yako mama dan 1.5 yeras wenawa 25GB aragena,8mbps...7.2 wage awa dan maasa dekak wenakan..lagadi indan tham aula....eth hitapu gaman hariyanawa:frown::frown:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn may be..mageth ohoma una...eka welawakata speed eka welawakata ganna deyak ne...spliiter eke idan router ekata yana cable eka change karala balanna....math unta amma matak kara kara bena bena hitiye...cable eke tama awula tibbe..e cables rath wela eka line ekak pitchenawa eka line ekakin wedakaranakota tamai ohoma wenne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol: connection දීපු දවසට පහුවදා මගෙත් වැඩ නැතුව ගියා.. මල ඩබල් වෙලා ඇමතුවහම කියනව underground cable වල කෙස් එකක් වෙන්න ඕන කියල.. මම කිව්වා ඉතිං යකෝ ඊයෙ නෙ connection දුන්නෙ කියල.. මම ඇහුව කවදද එන්නෙ කියල.. ඔය කේස් එකට නම් ටිකක් කල් යනවා කිව්වා.. මුන්ගෙ අම්මලාට..
    ගත්තා අර connection ඒක දෙන්න ආපු හැතිකරේ ගෙ මහ එකාට.. ඌ නහයෙන් අඩල අඩල නම්බරයක් දුන්න කතාකරන්න කියල.. ගත්ත ඒකටත්.. ඒ යකා නම් හෙන හොදයි ඉතිං.. මම ෆෝන් එකේ නම්බරේ කිව්වහම ඌ අහනවා ඕක නෙවේ මේක නේද නම්බරේ කියල.. මම කිව්වා නෑ නෑ ඕක නෙවේ නම්බරේ මේකයි කියල.. ඌ කියනවා එහෙම file එකක් මෙහෙ නෑ නෙ ඔය නම්බරෙන් කියල.. ඊට පස්සෙ ටික වෙලාවකින් කියනවා ආ.. මෙහෙ මෙහෙ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.. හදල දෙන්නම් කියල..

    මුන්ගෙ +_)+$#_(+#)$()#($ ඌට කතා නොකර හිටියනම් මාස ගානක් අරුගෙ අම්මගෙ අන්ඩර් වෙයාර් එක හදන්න එනකන් බලාඉන්නවා.. තුක්‌ ඔකුං බලු හැතිකරේ
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    mama slt eke unta dunna supiri gemak..mage bandwidth eka mun hama welawema adukaranewa.call kalama ekek call karala mage pc eke waraddalu...game ellala awa gedarata.... mama phone eke re dala gema illuwa.mun keyanewa ainkaragannalu.unta padu naha keyala mama nati unata...mama keuwa...oyage name ekath ekka mama letter ekak danewa,oya keyapu ewa okoma mama re karala tiyenne keyala utath ahana dunna...ballo wage hadala dunna etapasse....
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mchn may be..mageth ohoma una...eka welawakata speed eka welawakata ganna deyak ne...spliiter eke idan router ekata yana cable eka change karala balanna....math unta amma matak kara kara bena bena hitiye...cable eke tama awula tibbe..

    :frown::frown::frown:

    un kiyanawa dura wadilu ban..mama 5 years use kele oya durama thama ban..line eke kisima aulak na mage...:frown::frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    :lol: :lol: :lol: :lol: :lol:
    ඔකුන් මහ මන්ද බුද්දිකයො. internet වැඩ නෑ කියල කතා කරපු ගමන් අහන්නෙ router එක reset කරාද settings හදාගන්න උදව් කරන්නද වගේ පට්ට පොන්න ප්‍රස්න.
    අනික ඔය බල්ලො උන්ට ඔනේ විදියට පරන customersලට කෙලවලා දැම්ම මතක ඇතිනෙ. agreement බල්ලට දාල. අන්තිමට unlimited කියල උන්ම දිපු කනෙක්ශන් එක පාර අමතක වෙලා.