ada leaderShip letter awa

madukp

Member
Aug 27, 2011
117
4
0
therumak nathi wadak.

even jobs walath dena leadership training terumk na. mehe hamadema karanne kisi terumak natiwa. ekek kalama anit ekat karanawa. eka sw company ekak gon training ekak kaloth nait sw company ekat ekama coppy karanawa. oya leadership karana unta ati leadeship ekak na.

habai oka maga ariyot campus yana puluwan weida nam sure na. oya wade aniwa ape aythiwasikam kada kirimak thama.
 
78I2

Banned
Mar 17, 2013
243
10
0
aniva macho..ubata therena eka , meke pandithayanta therenne na...un hithanne meka patta traning ekak kiyala :lol
 
y_p

Member
Nov 14, 2013
4
0
0
mekata giyapu nathi un kiyanawa wenna puluwan meken experience enawa, winaya hadenawa, bla bla bla.... e unata giya paara oye camp ekatama (minneriya artilery ) goye training ekatama giyapu ekek widihata mamanam kiyanne oka therumak na

navy , airforce camp ekak set wela yana ka wenama kathawa. unge kaama wath hondai. me camp ekenam kaama ganna deyak na. kollo 80kata wage toilets 3i thiyenne.. bonna wathura na. naanna giyama wathurath na , buckets na. maara kattak kaawe.

habai kelo set karagannawanam niyama camp ekak oka. e paththata wadiya strict na. yanawanam mata PM ekak daapan wisthare kiyannam.

nogiya kiyala aulak na .campus yaddi owa gana ahannewath certificate illannewath na

machan monawada ehe gihin karanna thiyenne? godak barapathala ewada? naththan shape da?
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
aniva macho..ubata therena eka , meke pandithayanta therenne na...un hithanne meka patta traning ekak kiyala :lol

ලොල් සීන් එක, මම මචන් ගියපු එකෙක්, ඒ හින්ද මම දන්නවා ඔකේ ගන්න පුළුවන් ආතල් ටික. උබේ comments වලින්ම තේරෙනවා බන් උඹ ඉස්කෝලේ කාලේ අරන් තියෙන ආතල් ගැන :lol::lol::lol::lol: .කොච්චර ආතල් අරන් තිබ්බත් පොර ටෝක්ස් දාන්නේ නෑ බන් සිරා ආතල් ගත්ත එවුන්, ආතල් කොහෙද උන් එතන. උඹට යන්න බැරි කමට අනිත් එවුන්ට වැරැද්ද දාන්න එපා බන්, උඹට නම් industrial ගියාම සෑහෙන අනාගතයක් තියෙයි. :lol::lol::lol::lol:
 
palayan bun yanna.. :lol mama gaththa arthal tika dapanko , commnt walin dakka nam :P mewa hodai poth gullo wage hitapu sonnayanta :P ubatath ekka :P mama hoda arthal aran methanata awe...mata eka eka ponz lata kiyanna ona na bun,....
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
palayan bun yanna.. :lol mama gaththa arthal tika dapanko , commnt walin dakka nam :P mewa hodai poth gullo wage hitapu sonnayanta :P ubatath ekka :P mama hoda arthal aran methanata awe...mata eka eka ponz lata kiyanna ona na bun,....

:lol::lol::lol::lol: උඹට නම් සුබම අනාගතයක් තියෙනවා :lol::lol::lol: , යන්න එපා බන් උඹ සැහෙන්න ආතල් ගත්ත එකෙක් නේ, ආතල් වැඩි වෙයි උඹට!!! :lol::lol::lol::lol::lol::lol::lol:
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම මචන් Campus select වත් නෑ, :( මට ඔහොම එකක් තිබ්බ නම් පැනල යනවා බන්.අලුත් යාළුවො එකතු කරගන්න. practical/group work කරන්න පුරුදු වෙයන් ගිහින්. උඹට ගිහින් ආපු එවුන් කියන ඒවා ඇහුවම දුක හිතෙයි. එදාට පරක්කුයි පුතේ.. බඩු ලිස්ට් එක අලුතෙන් ගන්න ඕනේ නෑ. උඹ අඳින ඇඳුම් ටික අරන් පලයන් හෝදගෙන. 10000 නෙවයි මචන්. මිලියනයක් දීලාවත් ආයේ උබට ඔය වගේ අවස්ථාවක් එන්නේ නෑ.. අවාසනාවකට මන් FAIL උනා :sorry:
     
    :lol:

    ( rathu karapu ekata dukai...anith ewata Hin une)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උබල හිතනවා ඇති ඕක වැඩක් නෑ .. දවස් 21 අමාරු වෙයි .. අපිට ඉන්න බැරි වෙයි .. අම්බානෙක rag සෙට් වෙයි .. උබලව මරවයි කියල .. ඒ වුනාට මචං ඔය වගේ දෙයක් කලොත් එකේ ප්‍රයෝජනේ ආණ්ඩුවට වත් වෙන කාටවත් නෙවෙයි .. උබටමයි .. එක උබට තේරෙන්න ගන්නේ පස්සේ දවසක .. ඔය වැඩසටහනේ අන්තිම දවසේදී උබට ඔතනින් එන්න බැරි තරමට දුක හිතෙයි.. ප්‍රශ්න වලින් පැනල දුවන්න එපා මචං .. කරන්න බැරි දෙයක් නෑ කාටවත් :cool::cool::cool:
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    palayan bn okata... okey fun eka giyata passe therei... habai ithin kollo kello degolloma set wenawa nam maxxa aathal ekak ganada puluwan.... apey trinco camp ekata, boossa camp ekata giya un ehema fatta aathal ekak gaththa bn...
    joba gana hithanda epa ... kohomath eka nawaththanda wenawa ne campus yanda wunama...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha macho, Advance level exam kiyanne respectable exam ekak. Aken pass wena ayatath garu kirimak thiyenawa. Aka nisa oya leadership training eka campus eka athuledima dunnoth hodai nedha ? subject ekak wasayenuth enter karanna puluwanne. Anith eka 21 days walin minisek venas karanna puluwandha ?
     
    babakka

    Member
    Jun 5, 2013
    2
    0
    0
    machan mata ada letter awa....minneriya , kalathuwakku rajimenthuwa awe.....machan la mama yanne na bun...epa wenawa 21 days...mata kiyapan me magulata nogiyata aulak na neda...

    api mahansi wela igena gena , mgt select wela innawanam , mekata nogiya kiyala campus nogena innawanam meka barapathala manawa himikam ullanganmayak...

    thawa deyak , munge badu list eka ganna 10000k wath yanawa aduma...duppath kollo kohoma karannada...me anduwe haththa karannema duppath ekata kelawana eka..........( meka mama damme anith hama eka ganama hithala...mata salli wala aulak na....naththam ubala mata item tika aran denna haduwoth :P mama danata job ekak karanawa...30k wage set wenawa...eka dala yannath ba,....ekath hethuwak)

    yanne nattan machn 0112691378 kata karala vistara ahapn
    me nmbr 1 last year newsppr ekaka tibune.yanne nattan hetuwa kyanna kiyala
    kokatat okata kata karala balapn
    medical 1k dunnama hari ati
    hadisiyewat gihupu nati ewun gatte natot.kyanna ba ne bn SB ponnaya gana

    21days wadiy bn.mama yannet na.14 tibuna nm yanawa machan
    :yes: