Hu*** SLT

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    :lol::lol: connection දීපු දවසට පහුවදා මගෙත් වැඩ නැතුව ගියා.. මල ඩබල් වෙලා ඇමතුවහම කියනව underground cable වල කෙස් එකක් වෙන්න ඕන කියල.. මම කිව්වා ඉතිං යකෝ ඊයෙ නෙ connection දුන්නෙ කියල.. මම ඇහුව කවදද එන්නෙ කියල.. ඔය කේස් එකට නම් ටිකක් කල් යනවා කිව්වා.. මුන්ගෙ අම්මලාට..
    ගත්තා අර connection ඒක දෙන්න ආපු හැතිකරේ ගෙ මහ එකාට.. ඌ නහයෙන් අඩල අඩල නම්බරයක් දුන්න කතාකරන්න කියල.. ගත්ත ඒකටත්.. ඒ යකා නම් හෙන හොදයි ඉතිං.. මම ෆෝන් එකේ නම්බරේ කිව්වහම ඌ අහනවා ඕක නෙවේ මේක නේද නම්බරේ කියල.. මම කිව්වා නෑ නෑ ඕක නෙවේ නම්බරේ මේකයි කියල.. ඌ කියනවා එහෙම file එකක් මෙහෙ නෑ නෙ ඔය නම්බරෙන් කියල.. ඊට පස්සෙ ටික වෙලාවකින් කියනවා ආ.. මෙහෙ මෙහෙ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.. හදල දෙන්නම් කියල..

    මුන්ගෙ +_)+$#_(+#)$()#($ ඌට කතා නොකර හිටියනම් මාස ගානක් අරුගෙ අම්මගෙ අන්ඩර් වෙයාර් එක හදන්න එනකන් බලාඉන්නවා.. තුක්‌ ඔකුං බලු හැතිකරේ

    :lol: okun gana katha karala wedak ne...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    umbe router eka yaluwege ekakata gahala poddak chk krapan ban.. oka goda da gannath epaya... eta kalin router eke reset karala aluthin config karala chk karanna puluwan nam hondai...

    mama slt eke unta dunna supiri gemak..mage bandwidth eka mun hama welawema adukaranewa.call kalama ekek call karala mage pc eke waraddalu...game ellala awa gedarata.... mama phone eke re dala gema illuwa.mun keyanewa ainkaragannalu.unta padu naha keyala mama nati unata...mama keuwa...oyage name ekath ekka mama letter ekak danewa,oya keyapu ewa okoma mama re karala tiyenne keyala utath ahana dunna...ballo wage hadala dunna etapasse....

    sirawata ban man pala weni dawasa awama piligatta pc eke virus hinda wada kerenne na kiyala....aith OS eka damma eth ehemai..dawas 2,3kin auto hari giya aith sathiyaka indan aith ehemai...eeta passe awama thama mage oluwata waradda danna awe...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol: :lol: :lol: :lol: :lol:
    ඔකුන් මහ මන්ද බුද්දිකයො. internet වැඩ නෑ කියල කතා කරපු ගමන් අහන්නෙ router එක reset කරාද settings හදාගන්න උදව් කරන්නද වගේ පට්ට පොන්න ප්‍රස්න.
    අනික ඔය බල්ලො උන්ට ඔනේ විදියට පරන customersලට කෙලවලා දැම්ම මතක ඇතිනෙ. agreement බල්ලට දාල. අන්තිමට unlimited කියල උන්ම දිපු කනෙක්ශන් එක පාර අමතක වෙලා.

    uuu kiyanawa mallita technical prashna terenne nane..kiyala ethakota tama mata mala panne....umbe connection eka aikerenawa dan palayan kiyala..kiynawa uu mata oyalawage aya nathi wena ekama hodalu....gate eka arala dela man awa palayan kiyala..:frown:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගමයා;15291518 said:
    :lol::lol:slt karayoth sure ne un hithanne api purudu wenna Internet yanawa kiyala

    ow ban man dan 6 weni aurudda yanne SLT eke aran..man thama deparai customer care kata kerela minissu genna gatte...issara unge line eka hodai dan thama chater...masa 2k indan aul line eka...kiwwa apeta waradda danawa wesa ballooo...dan aith monawa unath duka daran inna wenawa auto hariyanakan..aith enna kiyannath bane..:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    uuu kiyanawa mallita technical prashna terenne nane..kiyala ethakota tama mata mala panne....umbe connection eka aikerenawa dan palayan kiyala..kiynawa uu mata oyalawage aya nathi wena ekama hodalu....gate eka arala dela man awa palayan kiyala..:frown:

    යකෝ කොර කරලා දාන්න එපෑ තෝ ඉතිං වස්ස වගේ හැම එකකටම හාය හාය කියල ඔලුව වනපුවහම හරි ඈ.. :frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැමදේටම ආන්ඩුව වැරදි එකේ... ඔන්න ඔකාත් පවතින රජයට බැනලා පොඩ්ඩක් හිත හදාගනින් බන්..

    ඒක නෙමෙයි සිරවටම ඔක අවුල තියෙන්නෙ ෆොන් ලයින් එකේ කියලා නම් උන් කිව්වෙ ඉතින් උන්ට් කියපන් ඒ කේබල් එක ෆික්ස් කරන්න කියලා.. උන් ලෙඩේ දන්නවනම් මොන මගුලද? සමහර යක්කු එනවා උන් හිතන් ඉන්නෙ ඉන්ටනෙට් ඔස්තාර්ලා උන් කියලා.. ග්‍රැහැම් බෙල්ටත් උගන්නන සයිස් එකේ උන් එන්නෙ.. ඇවිත් අර slt home page එකේ තියන අන්ඩරදෙමලේ ඩවුන්ලොඩ් කරලා ස්පීඩ් පෙන්නලා යනවා.. මට හුයන්නෙන් කියවුනා එකපරක්, ඇයි බන් උන් මේ ලන්කාව ඇතුලෙ server එකක තියන අටමගලයක් ඩවුන්ලොඩ් කරලා ඉන්ටනෙට් ස්ප්ඩ් කියන්න එනවා.. මොකො අපි ලන්කාවෙ පේජ් වලට විතරයැ යන්නෙ.. බැක්බොන් කැපැසිටි එක මදි එක උන් පිලිගන්නෙ නැ.. වරත්තු හැත්ත.. මම නම් ගේ ඇතුලට වද්ද ගන්නෙත් නැ, ජාතික හොරු උන්.. :frown::frown::frown:
     
    Apr 30, 2012
    583
    40
    0
    matath SLT eke ewun ekka mala panala inne,,man connection eka apply kale january 4 ada wenakan thama naha ,,barima thana man alla damma,,dan etisalate ekak use karanne,,shape mase 1100 wage dala 6gb package eka dagannawa,,patta speed mage nam full signal tiyanawa 400-500KBps enawa film ekak payen download wenawa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    u kiyala thiyenne aththane, router eke password ekak thiyenawa kiyala danne nathiwa slt untama balalath wadak naha ithin

    dan hodata wada..ibema hari gihin...:growl::growl::growl:

    ara ballo mata waradda dala maru wenna haduwe ponnayo...........mage line eke waraddanam dan hariyanne kohomada?

    habai thama 4mbps wage enne..issara 7.2 wage awa..:baffled::baffled:

    ube snr margin eka low hinda speed adu karala thiyenne. banna nam dan widopan. aye un malata speed wadi karanne naha.dan dosconnect wenne nathuwa yai. router ekata password ekak daganin gonek wage dagalanna kalin
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ube snr margin eka low hinda speed adu karala thiyenne. banna nam dan widopan. aye un malata speed wadi karanne naha.dan dosconnect wenne nathuwa yai. router ekata password ekak daganin gonek wage dagalanna kalin

    un kohomada ban slow kerenne ehema..man banna kiyala evidence nane unta..man complain keloth unta piliganna wenawa slow kala kiyala.....

    man daapu passwrd ekak na ban...un danne nadda ban line eka check kerenna..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    un kohomada ban slow kerenne ehema..man banna kiyala evidence nane unta..man complain keloth unta piliganna wenawa slow kala kiyala.....

    man daapu passwrd ekak na ban...un danne nadda ban line eka check kerenna..

    uba hadissi keruwama ehema thamai ban. mageth eka sarayak ohoma keruwa. ubalage paththa tikak dura athi slt exchange eka thiyena thana idala. ekai. copper cable eken denna puluwan length eke limit ekak thiyenawa. ubata 4.4 walata disconnect wenne nathuwa use karanna puluwan wei. snr margin eka 7 walata adu unoth thamai disconnect wenne. snr margin eka 8-15 thiyena maximum speed ekata slt un hadala deela thiyenne.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    uba hadissi keruwama ehema thamai ban. mageth eka sarayak ohoma keruwa. ubalage paththa tikak dura athi slt exchange eka thiyena thana idala. ekai. copper cable eken denna puluwan length eke limit ekak thiyenawa. ubata 4.4 walata disconnect wenne nathuwa use karanna puluwan wei. snr margin eka 7 walata adu unoth thamai disconnect wenne. snr margin eka 8-15 thiyena maximum speed ekata slt un hadala deela thiyenne.

    yako man dan 1.5 year indan 7.2mbps wage awa.....masa 2k indan thama me case awe.. :( mun monawa hari kerenawa ban line ekata...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ok

    kohomada machan eka balanne?

    192.168.1.1 gahapan browser eke

    ekara ena eke user name eka admin
    password eka admin kiyala gahala ena windows eke ethi status kiala. anna eka dapan, mama gedara gihilla answer ekak dennam , dan off wenna one :)