Ada patta seethalak ban

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    Dawas dekai ira pawwe natte seethalak danenawa ban raa wenakota

    baththaramulla area eke kauda inne
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,170
    1
    16,574
    113
    −273.15°C
    Shaking Winter Solstice GIF by funk
     
    • Like
    Reactions: PollokSilva

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,695
    33,926
    113
    සීතල ගැන සතුටු වෙයල්ලා බොල. මේ වගේ කාලගුණයක් තියෙන්නේ කොච්චර කාලෙකට වරක්ද. දින 365න් දින 350ක් විතර රස්නෙට පිච්චෙන ලංකාවේ අපිට ශීත කාලගුණය මොන තරම් වටිනවද. තොපිට තව ටික දවසකින් අව්ව පායලා රත් වෙද්දී තේරෙයි.