Ada reta Pizza!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Beef Pepperoni Large :P
    Umbala sambolai bathuida kaluwo?
    uPf0RjR.jpg
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Beef Pepperoni Large :P
    Umbala sambolai bathuida kaluwo?
    එහෙම එකක්වත් නෑ බන් ලංඩන්වල ලොක් ඩවුන් ටියර් 4. අද කන්න දෙයක් නැති නිසා කලුකුමෙක් රෝස් ට් කර ගත්තා බ්‍රසල් ස්ප්‍රවුට් එක්ක.තව හැම් සොසේජස් බේක් කරා
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    එහෙම එකක්වත් නෑ බන් ලංඩන්වල ලොක් ඩවුන් ටියර් 4. අද කන්න දෙයක් නැති නිසා කලුකුමෙක් රෝස් ට් කර ගත්තා බ්‍රසල් ස්ප්‍රවුට් එක්ක.තව හැම් සොසේජස් බේක් කරා
    adowww beer ekak kadagena kalukum kallak kala sinduwak dagena dumak dagena :love2:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    නොදොකින් හිගන්නා අඩුවට පීසා එකක් ගෙනත් කයි youtube එකෙත් දායි , දැක්කම අර අපිරිසුදු ගෙදර ඔක්කොම ඉවරයි :)
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹ ඕව කන්න කලින් ෆොටොත් ගහනවද?FB දාන්නද?😳
    smahara velavata gannava phone eken.hama tissema naha.mama hadapu ekaknam anivaryenma gannava
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Buriyaniyak genna gatta , thota koinda mewwa utto

    Hingana kfc kaka indapan 🤣
    බුරියානි ගන්නවනම් මුස්ලිම් කඩ වලින් ගන්න .මාර රසට හදනවා.ඉස්සර කලුබෝවිල හොස්පිටල් එක ඉස්සරහ රසට බුරියානි හදන මුස්ලිම් කඩයක් තිබුනා.එංගලන්තේ පකිස්තාන් අය රසට බුරියානි හදනවා.පකිස්තාන් කඩ වල තියෙනවා.

    මොනවද බන් මේ ....chicken එකයි mashed potato එකයි පට්ට dry නේ .... ලජ්ජා නැද්ද බන් මේවා අලවන්න 🤭
    චිකන් නෙවෙයි,කලුකුමෙක් රෝස්ට් කරා මම ගෙදර.