thx mallielaz..
thx broela ela![]()
thx machanWOW nice story bro!!!!![]()
Waiting for da second part.![]()
කොල්ලා, හොඳ කතාවක් ලියන්න හැකි වේවා කියලා මුලිනම ප්‍රාර්ථනා කරනවා. ඒත්, කතාව හොඳ එකක් කර ගන්න අඩුපාඩු (මට පෙනෙන විදියට) කිව්වොත් වටී කියලා හිතුනා.
-
ඔබට ජය!![]()
MACHAN UBE POINTS HARI........කොල්ලා, හොඳ කතාවක් ලියන්න හැකි වේවා කියලා මුලිනම ප්‍රාර්ථනා කරනවා. ඒත්, කතාව හොඳ එකක් කර ගන්න අඩුපාඩු (මට පෙනෙන විදියට) කිව්වොත් වටී කියලා හිතුනා.
----------------------------------------------------------------
"මම - ඇයි සීයෙ මොකද වෙලා තියෙන්නෙ? මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්"
----------------------------------------------------------------
මේ කොටසේ "මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්" කියන කෑල්ල එතනට සුදුසු නෑ කියල හිතෙනවා. හේතුව, තවත් ප්‍රශ්නයක් කියල
කියන්න නම් ඊට කලින් ඔයා තව ප්‍රශ්නයක් අහල තියෙන බව කියවන කෙනාට දැනෙන්න ඕනා. එහෙම දැනෙනවා කියල කියන්න
බෑ. "තව ප්‍රශ්නයක්" කියන එක වැරදීමකින් "තවත් ප්‍රශ්නයක්" කියල ලිව්ව්යි කියල හිතුවත් ඒක එතනට ගැළපෙන්නෙ නෑ වගේ.
හේතුව, ඔයා සීයත් එක්ක අර පත්තරේ තියෙන ලිපිය ගැන කතා කරන්න පටන් ගන්නෙ ඊට කළින් තියෙන කොටසින් නිසා.
මට පෙනුන තව දෙයක් තම්යි ඔයා සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෝ කව්ද කියල හැම වෙලාවෙම කියන්න හදනවා. මම හිතන්නෙ
ඒක එච්චර සුදුසු නෑ. කතා කරන පුද්ගලයා කව්ද කියල කතා කරන දේවලින්ම කියවන කෙනාට ඒත්තු ගන්වන්න පුළුවන් නම් මැක්සා.
----------------------------------------------------------------
"අපේ සීයාට ලියපු ලිපිය ගෑන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා
අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා
මම - අයි අම්මෙ සීයා ලෙඩ වෙලාද?
අම්මා - නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා)
මම - ඈයි සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?
---------------------------------------------------------------
දැන්, ඒ දෙබසම පහළ තියෙන විදිය බලන්නකො.
---------------------------------------------------------------
අපේ සියාට ලියපු ලිපිය ගැන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කළා.
lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න තියෙනවා.
ඇයි අම්මෙ, සීයා ලෙඩ වෙලාද?
නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ, යයි සිනාසෙමින් අම්ම කීවාය.
ඇයි, සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?.
--------------------------------------------------------
මම හිතන්නේ, මම කියන්න හදන දේ තේරෙනව ඇති කියලා. මගේ විදියට ඔයා කතාව ලියන්න එපා. ඒක, එතකොට ඔයාගෙ
කතාවක් වෙන්නේ නෑනෙ. ඒත්, මට ඒක අඩුපාඩුවක් වගේ පෙනුන නිසා කියන්න හිතුනා.
පළවෙනි කොටස ඉවර කරල තියෙන විදිය නම් හොඳයි, කුතුහලයත් එක්ක. මම එහෙම කිව්වේ, අනිතිමට ඔයා කාවහරි
(ඔයා සීයා එක්ක මුණ ගැහෙන්න ආපු කෙනාව හරි වෙන කෙනෙක්ව හරි) දැක්ක නිසාම නෙමේ. ඒ කෙනා ගෑනියෙක්ද පිරිමියෙක්ද
කියල හිතා ගන්නත් ටිකක් අමාරු නිසා. හේතුව, "දීප්තිමත් ඇස්" කිව්වම ගොඩක් වෙලාවට අපේ ඔලුවට එන්නේ ගැනු කෙනෙක්නෙ.
ඒත්, ඔයා දැක්කෙ ගෑනු කෙනෙක් කියලා තීරණය කර ගන්න බෑ. හේතුව, ඔයා කියන අර සීයගෙ පරණ ලව් කතාව ඇරෙන්න කතාවෙ
කිසිම තැනක ඒක සාධාරනය කරන්න සාධක නෑ.
තව එකක්, පුළුවන් තරම් ඉංග්‍රීසි වචන භාවිතය අඩු කරන්න. මම කියන දේ වැරදි විදියට තේරුම් ගන්න එපා. පහළ උදාහරණ බලන්න.
"සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඇඳලා ඉන්නවා කියලා"
(මේක පහළ තියෙන විදියට වගේ තිබ්බා නම් හොඳයි මම හිතන්නේ.)
"මට කෝල් කරලා කිව්වෙ රතු පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා කියලා."
මම හිතන්නෙ, මම් කියන්න හදපු දේ තේරුම් යන්න ඇති.
මෙන්න, තව කාරණයක්.
"එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දීප්තිමත් දෑස් 2කක් ලග නතර උනා"
(මේක කියවනකොට ඔලුවට එක පාරට එන්නේ "දාහක්" කියන වචනෙ මිසක් "දහසක්" කියන වචනෙ නෙමේ.)
මේ විදිය ගැනත් හිතන්න.
"එත් සමගම මගෙ දෑස් නෙත් දහසක් අතරින් දිප්තිමත් දෑස් දෙකක් ළඟ නතර වුනා"
මේ වගේ පොඩි දේවලුත් ඔයාට හිතෙනෙ විදියට හදා ගන්න පුළුවන් නම්, කතාව ගොඩක් ලස්සන වෙයි.
තව එකක් සහෝදරයා, ලොකු සාහිත්්ය දැනුමක් නැති වුනාට කමක් නෑ, සරල ව්‍යාකරණ ගැනවත් හිතනව නම් හොඳයි, මම හිතන්නේ.
ඔන්න ඉතින්, කතාව කියවල මට හිතුන දේ කිව්වා. (මේව කියන්න ගිහින් අනිත් එවුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ.) ඒත්, කට්ටියම ලස්සන කතාවක් කියවන්න බලන් ඉන්න නිසා තමයි කිව්වෙ. කට්ටිය කියනව වගේ මේක මහ ගෙදර ටයිප් එකට නම් අදින්න එපා
. ඒත්, කතාව තව දුර ගෙනියන්න පුළුවන් කියල හිතෙනකම් හොඳට ලියන්න.
ඔබට ජය!![]()


hari noon wenakota 2nd epi danawahmmm mara kathawakne
part 2 ikmanata danna![]()

thx broela ela...
niyama kathawak....
noon wenakota balapan machanHEY S.D...!!!
KO ITHURU TIKA??????????????????????????????????
EK EKATA AWA GAMAN BALUWE ...KO NANE!!!
HURRY UP S.D
thx machanහොඳයි හොඳයි... දිගටම ලියමුකො...![]()
MACHAN UBE POINTS HARI........
ETH MEKA SIYALLADATH APITA KATIN KIYANA WIDIHATA NE KIYANNE..! A NISA SARALA WENA THARAMATA AHAN INNA LASINE.
NO WORRIES!!!

IT'S OK MACHAN,hari noon wenakota 2nd epi danawa
thx bro
noon wenakota balapan machan
thx machan
machan me man liyana palaweni kathawa godak weradhi aethi machan![]()








Ah elazzz bro.....well done!!!
ipmanata anith tikath post karanna
elaazz Bro..all the best...Siyalladath dan Kathadath wela
and also congrats for ya 2000 posts
..kohomadha bro jivithe ? uba natuwa api duken hitiyae






