Adaraya Or Ashawa ??????????

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මේ වගේ දෙයක් පෙන්නලා..
    ආදරය ද ආශාවද කියලා අහලා තිබ්බාට
    මේකට හරියට පිලිතුරක් දෙන්න අමාරුයි...

    කොහොම වුනත්.. ආදරය අසිමිත විදියට වැඩි වෙද්දි මේ වගේ ආශාවන් ඉස්මතු වෙන එක ස්වභාවිකයි..



    :):):):cool::cool::cool::cool: Agreed
     
    Sep 12, 2011
    884
    120
    0
    ලව් වෙන්නත් පුළුවන් , ලස්ට් වෙන්නත් පුළුවන්. එක ෆොටෝ එක දිහා බලල කියන්න බෑ.