Adaraya Or Ashawa ??????????

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    59531_1170253394616_1776424428_353945_7696254_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Meka balala Comment & rep 1 k denna amathaka karanna epa...:no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒ ආදරේවත්, ආශාවවත් නෙමෙයි බං.:no::no:
    අපි නම් ඕකට කියන්නෙ කිස් කිරීම / හාදු දීම කියල
    :cool::cool:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ආදරය යනු ලිංගිකත්වය ප්‍රකාශ කිරීමට ඈති එක් උපාංගයක්ය..
    මෙලෝ උපදින සියලු සත්වයා ලිංගිකත්වයට බෙහෙවින් ඈලුම් කරයි,,
    මිනිසා අනෙක් සත්වයන්ගෙන් උසස් වන්නේ එවන් වූ අශාවන් තම සිත මගින් පාලනය කිරීමට හෑකි නිසා..

    spiritual-andrew-gonzalez-love-of-souls.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙයක් පෙන්නලා..
    ආදරය ද ආශාවද කියලා අහලා තිබ්බාට
    මේකට හරියට පිලිතුරක් දෙන්න අමාරුයි...

    කොහොම වුනත්.. ආදරය අසිමිත විදියට වැඩි වෙද්දි මේ වගේ ආශාවන් ඉස්මතු වෙන එක ස්වභාවිකයි..