adaraya

Member
Jul 24, 2013
39
1
0
:) kellonge hati ban..umbawa dakapu dawse eyata hithata giya deyak handa thmayi ban oya..oowa hithanna epaa ban..math okee athdakiim tiyanawa ban..ewelema oya grl dala giya eka hodayi.passe adaree karala daala yanwata wadaa ban.. umbayi eyai adarayk patan gaththeth nahanee.. eelagata umba okiwa tika kalayak ganan ganna epaa.. man kiyanwata idala balahan..oki call karala umbata ai mehema karanne kiyala kiyayi..eeka aniwaren karapan..ganan ganna epaa kiyanne..mesg ekak tiyaa mc wath tika dawasak yanakan denna epaa ok..elazzz

අනේ මචං මම දැන් දවස් ගානක් බලං හිටියා එයා කියපු නිසාම. නමුත් තවමත් එයාගෙන් කිසිම ආන්සර් එකක් නෑනේ බං. මට දැන්නම් එපා වෙලි තියෙන්නේ මචං
 

adaraya

Member
Jul 24, 2013
39
1
0
මචංලා හුග දවසකින් තමයි එළකිරි පැත්තේ ආවේ. කොහොමද කට්ටිට හොදින් ඉන්නවද. හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ආදර කතාව මම එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගත්තනේ. මම මචංලා ඔයගොල්ලෝ කියපු සේරම කලා. එතකොට මගේ හිත මම ගොඩාක් හදා ගත්තා. නමුත් දැන් ආයෙමත් සුමාන 3කට විතර පස්සේ ආයෙමත් මට එයාව දැනෙනවා මචංලා. මම මේක ටයිප් කරනකොටත් එයාගේ මූණ මට මතක් වෙනවා මචංලා. මම කෙල්ලෙක් නිසා මෙහෙම දුක් විදින එක ගැන මට වෙලාවකට ලැජ්ජත් හිතෙනවා. (මම ඉස්සර ගොඩක් සතුටින් කාලය ගත කරපු කෙනෙක්) මම හැමෝම එක්ක සතුටින් ඉන්නවා කියලා පෙන්නුවට මම හැමදාමත් රෑට අඩනවා මචංලා. මම එයාට ගොඩාඩාඩාඩාඩාඩාක් ආදරෙයි බං. මට ඒ ආදරේ එයාට ඔප්පු කරලා බෑනේ මචංලා. මම ගොඩක් අසරණයි බං. මට මම ගැනම දුකයි. මට අද එයාව ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩා දැනෙනවා.