adaraya

Member
Jul 24, 2013
39
1
0
MAMA DANNAWA MEEKE INNA KATTIYATA MEE WAGE PROBLUM WALATA COMMENT KARALA DAN EPA WELA ATI KIYALA. KAMAK NA MAMA MEEKA DANNE MAGE HITE THIYENA DUKA NIWA GANNA WETHARAI.:(:(

MEEKA MAGE ORIGINAL PROFILE EKA NEMEI MACHALA.

MENNA MEEKAI SEEN EKA:(:(:(:(

MAMA TRIP EKAK GIYA JAFFNA WALATA. MAMA AHE INNAKOTA MAGE PHONE EKATA CALL EKAK AWA. EET KATA KARE NA. MAMAT GANAN GATTE NA. PASSE AYEMAT A NUMBER AKEN CALL EKA AAWA. BALAPUWA KELLEK.:shocked: MEYA AHNAWA KAUDA ME KATA KARANNE KIYALA. MAMAT ETEN PODI JOKE EKAK KARALA PHONE EKA CUT KARA. PASSE MEYA MATA MSG KARANNA PATAN GATTA. MAMAT ETEN MSG KARA. (MATA ME WENAKOTA MAGE JEEWETHE KELLEK EKAK YALU WELA EDALA NA). OHOMA API DENNA 2WEEKS WETHARA MSG KARA KATA KARA. EETA PASSE API DENNA NITARAMA WAGE KATA KARA.:love::love: MATAT DAN GODAK HAPPY:cool::cool:. EETA PASSE MAMA QWA API MEHEMA KATA KARAN AKA THERUAK NA API DENNA DAWASAK MEET WEMU QWA. MEYA EEKATA AKAMATI UN NA. MAMA KOHOMA HARI SATURDAY DAWASAKA MEYAWA MEETA WENNA NUGEGODA NOLIMIT EKATA GIYA. PASSE MAMA MEYAWA MAGE AS DEKATAMA DAKKA:D:D. MATA HITA GANNA BARI UNA MACHALA. MEYA A TARAMATAMA GODAK LASSANAI:love::love::love::love::love::love:. API TIKAK WELA KATA KARA KARA HETIYA. MAMA EETA PASSE MEYAGEN AHUWA MAMA OYA HETAPU TARAM LASSANA NA NEEDA KIYALA. PASSE MEYA KIYANAWA MAMA HETAN HETAPU KENATA WADA OYA HODAI KIYALA:D:D. MATA EEKA KIYAPU WELAWE MATA MAAARA HAPPY EKAK DANUNE MACHANLA:cool::cool::cool::cool:. PASSE API DENNA PODI SHOP EKAKTA GIHILLA SOFT DRINE EKAKUT BEELA HODATA KATA KARA KARA HITEYA. DAN TIME EKAT 6.30 WETHARA ATI. EETA PASSE MEYA QWA EYATA GEDARA YANNA OONI KIYALA. MAMA QWA MAMA ARALANNADA KIYALA. MEYA EPA QWA:oo:. MAMAT WADIYA KARADARA KARANNA GIYE NA. MAMA EYAGEN PHOTO EKAK ELLUWA AYA DENNAM QWA. EETA KARUMETA BLUETOOT AULAK WELA PHOTO EKA DA GANNA BARI UNA:growl:. PASSE MAMA EYAWA BUS HALT EKATA ARALAWALA BUS EKAT YANAKM EDALA MAMA GEDARA ANNA PITAT UNA. MAMA ANNA HADANAKOTA MEYA CALL EKAK ARAGENA MATA QWA "PARISSAMEN GEDARA YANNA AIYE KIYALA":confused::confused: (MAMA HETUWE NA MACHANLA EYA MATA A KIYANA ANTIMA WACHANA TIKA KIYALA.) MATA TAWAT HAPPY MACHANLA. MAMA BIKE AKE GEDARA ENAKOTAT MEYA EKKA GATA KARAPU TIME EKA GANA MATAK KARA KARA GODAK SATUTIN AWE. PASSE MAMA GEDARA AWITH MEYATA CALL EKAK DUNNA. MEYA ANSWER KARAN NA. MAMA 10PARAK WETHARA TRY KARA MEYA ANSWER KARE NA:(:(:(:(. WENADATA EKA PARIN CALL EKA ANSWER KARANAWA. MAMA EETA PASSE SUNDAY UDENMA MSG EKAK DAMMA "ATTAMA KIYANNA OYA HITAPU TARAM MAMA LASSANA NA NEEDA KIYALA". EEKATAT REPLAY KARE NA MACHANLA. MAMA KOHOMA HARI TRY KARALA TRY KARALA MSG EKAK DALA EKATA REPLAY KARA. MAMA AHUWA AI MEHEMA KARANNE KIYALA. PASSE KIYANAWA MAMA WADAKA INNE KIYALA:love:. MAMA QWA OYATA WELAWAK LABUNA GAMAN MATA CALL EKAK GANNA, NATTAM MATA MISSED EKAK DENNA MAMA GANNAM KIYALA. EETA MEYA GATTE NA KAWADAWAT. OHOMA SUMANAYAK WETARA GIYA. MAMA MSG KARANA EKAKATAWAT MEYA REPLYA KARAN NA:(:(. MATA MAARA DUKAI DAN. MEYA DAN PHONE EKA ANSWER KARANNET NA. MAMA EKAMA EKAMA DEYAI MEYAGEN AHUWE AI MEHEMA KARANNE KIYALA WETARAI.EETA NO REPLAY. MAMA DANNA DANNA UPARIMA WEDIYATA AHUWA AI MEHEMA KARANNE KIYALA. NO REPLAY:(:(. OHOMA 2 WEEKS WETARA GIHELLA MAGE MSG EKAKATA REPLAY EKAK AWA. MAMA ETAKOTAT AHUWE AI MEHEMA KARANNE KIYALA. ETAKOTA KIYANAWA MATA WENA KENEKUTA ADARE KARANNA WELAWAK NALU, TAWA KIYANAWA MATA OYAWA GALAPEN NALU, OYAWA MATA GALAPEN NALU, TAWAT KIYANAWA EYA LOKU FAMILY AHEKA KENEKLU MATA KAWADAWAT GEDARIN KAMATI WEN NALU. (MATA MEETA KALIN AYAGE FAMILY AKE WESTARA KAYALA THIYENAWA. MEYA NORMAL FAMILY EKAK KENEK MATA A FAMILY AKE PHOTO HETAN PENNALA THIYENAWA). MATA DANNAM EPA WELA THIYENNE MACHANLA. MAMA DAWAS KEEYAK NAM ADUWADA MEYA NISA. MATA HARIYATA KANNAT BA ME PRASHNE NISA. MAMA TAWAMAT EYATA RAATA GOOD MSG EKAK UDETA GOOD MORNING MSG EKAK YAWANAWA:love::love::love::love:. MEEKATAWAT REPALY KARAN NA MACHANLA. ANY ELAKIRI FRIENDLS MATA MEEKATA WISADUMAK DENNA PULUWANNAM LOKU DEYAK

:love::love::love::love::love::love::(:(:(:(:(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked:
 
Last edited:
  • Like
Reactions: flag au:

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    වචන ටිකක් ලොකුවට දාපන් බන් කුරැමිනි වගේ
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඕක ගැන එච්චර හිතන්න එපා බන් ... විනෝදෙන් ඉඳපන් ...... දැන් උබ ඉන්න තත්වේ අනුව බයිලා කියල වැඩක් නැ ......එක්කෝ උබට ඕක මත්තේ නැහි නැහි පිස්සෙක් වෙන්න පුළුවන් නැත්නම් .... නැත්නම් ඔය ඇටමගුල අමතක කරලා දාල fun එකේ ඉන්න පුළුවන් ..... උබ තීරණය කරපන් ..... මම නම් කියන්නේ fun එකේ ඉඳපන්.... ඔය සීන් මතක් කරලා හිනා වෙන්න පුළුවන් කාලෙකුත් එනවා බන් .....
     
    Last edited:

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    matat thiyena eka baya meeka thamai ban (එක්කෝ උබට ඕක මත්තේ නැහි නැහි පිස්සෙක් වෙන්න පුළුවන් නැත්නම්)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    matat thiyena eka baya meeka thamai ban (එක්කෝ උබට ඕක මත්තේ නැහි නැහි පිස්සෙක් වෙන්න පුළුවන් නැත්නම්)

    ඕකෙන් ඒ කෙල්ල මොනවගේ එකීයක්ද කියල තේරුම් ගනින්..... ඔක ගැන හිත හිත හිටියොත් නම් sorry ම තමා ...... වෙන කෙල්ලෙක්ට ට්‍රය් කරපන්.....
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    ඕකෙන් ඒ කෙල්ල මොනවගේ එකීයක්ද කියල තේරුම් ගනින්..... ඔක ගැන හිත හිත හිටියොත් නම් sorry ම තමා ...... වෙන කෙල්ලෙක්ට ට්‍රය් කරපන්.....

    mata wena ekakata try karanna heten na machan.:(:(:(:(:(:(:(
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :) kellonge hati ban..umbawa dakapu dawse eyata hithata giya deyak handa thmayi ban oya..oowa hithanna epaa ban..math okee athdakiim tiyanawa ban..ewelema oya grl dala giya eka hodayi.passe adaree karala daala yanwata wadaa ban.. umbayi eyai adarayk patan gaththeth nahanee.. eelagata umba okiwa tika kalayak ganan ganna epaa.. man kiyanwata idala balahan..oki call karala umbata ai mehema karanne kiyala kiyayi..eeka aniwaren karapan..ganan ganna epaa kiyanne..mesg ekak tiyaa mc wath tika dawasak yanakan denna epaa ok..elazzz
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    අනේ මචං එහෙම වෙනවනම් කෝච්චර දෙයක්ද බං. තැන්ක්ස් රෙප්ලය් කරාට.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අනේ මචං එහෙම වෙනවනම් කෝච්චර දෙයක්ද බං. තැන්ක්ස් රෙප්ලය් කරාට.

    karala balapan athdakiim bahuwalyi kello okkoma ekama achuwe ban..hari nogiyoth oluwen hita gannwa ..:D:D:D:D
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මචන් උබ කියන නිසා කරලා බලන්නම්. නමුත් මට එයාට message කරන එක නවත්වන්න අමාරුයි. නමුත් මචන් උබ කියන නිසා කරලා බලන්නම්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,715
    113
    -In Darkness-
    මචං කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. අර ගැලපෙන් නැති කතා නම් බයිලා කතා කියලා හිතෙනාවා ඒකි කියපු. මචං කණගාටුවෙන් වුනත් මෙහෙම දෙයක් කියන්න වෙනවා. මම උඹේ පෙනුම දන්නේ නෑ කොයි වගේද කියලා. බට් උඹේ පෙනුම ඒ කෙල්ල හිතාගෙන හිටියට වඩා හාත්පසින්ම වෙනස්ද දන් නෑනේ. මම මේ හිත රිද්දන්න කියනවා නෙමෙයි. වෙන්න පුළුවන් දේවල් විතරයි කියන්නේ. ඉතින් මචං ඒ වගේ වුනාම න්අම් ඔහොම වෙන්න පුලුවන්. මොකද උඹව දකිනකම් ඒකි කොකක් පපා හිටියනේ. දැක්ක දවසේ ඉඳලානේ කේස් එක. සමහර කෙල්ලෝ ඉන්නවා බං අමුතු ඩයල්. උන් ආස එක ජාතියක එවුන්ට විතරයි. සමහර කෙල්ලො ඉන්නවා යාලු වෙන එකා සුදු එකෙක් වෙන්න බෑ කියලා කියන ( මම මේ අත්දැකීමෙන් කියන්නේ) සමහරු ඕකේ අනික් පැත්ත. ඉතින් බං අපි දන්නේ නෑනේ ඕකි මොන වගේ හිතන කෙල්ලෙක්ද කියලා. මට හිතෙන්නේ ඒකි ඒ දේ නොකිය වෙන බයිලා ගහලා උඹට වෙන කෙනෙක් ගැන හිතන්න කියලා බලකරවනා වගේ. දැන් උඹ හැමදාම මැසේජ් යැව්වනේ. දැනට ටිකක් නවත්තලා ඉඳපන්. මොකද බං ඕකිට උඹව එපා නම් එපාම තමා. ඒ නිසා පොඩ්ඩක් සද්ද කරන්නේ නැතුව බලන් ඉඳපන් මොකද වෙන්නේ කියලා. ඒකි සද්දයක් නැතිව හිටියොත් ඇතෑරලම දාපන් බං. පළවෙනි ආදරේ අමතක කරන්න අමාරුයි තමා. බට් අමාරුයි මිස ඒක කරන්න බැරි නෑනේ. තීරණය උඹේ අතේ :yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    aniwa
     
    උබ කියන එක හරි මචං. මම එයාගෙන් මාව මග අරීන ඇත්තම ඇහුවා. මෙයා ඒ කියන්නෙත් නැනේ මචං. මට එහෙම කිවුවානම් මට හිත හදා ගන්න තිබුනා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,715
    113
    -In Darkness-
    උබ කියන එක හරි මචං. මම එයාගෙන් මාව මග අරීන ඇත්තම ඇහුවා. මෙයා ඒ කියන්නෙත් නැනේ මචං. මට එහෙම කිවුවානම් මට හිත හදා ගන්න තිබුනා.

    එහෙම මූණටම කියන්නේ නෑ බං කවුරුත් සාමාන්‍යෙයෙන්. අපි වුනත් කියන්නේ මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි වගේ කතාවක්නේ බං ඔහොම වුනාම. ඒක ඉතින් අර මූණට අර විදියට කියන එක හරි නැති නිසා වටෙන් පිටෙන් කියන විදියනේ.
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    ඒකත් එහෙමද.
    ^Night Fury^ ඔයාට ගොඩක් තැන්ක්ස් මචං. මට මෙහෙම උදවු කරනවට.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,715
    113
    -In Darkness-
    ඒකත් එහෙමද.
    ^Night Fury^ ඔයාට ගොඩක් තැන්ක්ස් මචං. මට මෙහෙම උදවු කරනවට.

    ඕවා නම් මොනවද මචං. කරදරයක් වුනාම උදව්වක් නැති එකෙක්ගෙන් වැඩක් තියෙනවාද :D:D
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    ඕවා නම් මොනවද මචං. කරදරයක් වුනාම උදව්වක් නැති එකෙක්ගෙන් වැඩක් තියෙනවාද :D:D

    ඔව් ඔව් මුට ෂෙහාරා නෙතලි ඉන්නවනේ
    :D:D:D:D:P:P:P:rofl::rofl::rofl: