C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට මේ හැමෝම කියන දේ තේරෙනවා. බට් මට එයාව මතක් වෙනකොට ගොඩක් දුකයි මචංලා.

    chuty putha mehemai.., dan uba inna maanasika mattamath ekka monawa kiuwath wadak na. machan uba ohoma andapan. call karapan. msg karapan.... Dawasak enawa ubata therum yana... Anna edata ubama hithala ain karapan. kaaleta ida deepan. onna balapan maasa 2k yaddi ubata eeki gana gaanakwath na. boru nam mata inju kiyapan.....
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    machan okata adare kiyanna beha ban uba sathitu wenna one oya wage dekin kalinma beruna widiha. methana wela thiyenna uba a ganu lamaya hitagena hitapu kena newai. uba ai atheethaya mathak karagena duk wenna hadanne mama kiyanne neha mathak wenna neha kiyala.

    mage jeevitheth oyita wada loku prashana athi una mama badinna kiyala hithagena hitapu kella mata nethiuna. mamath kalayak pissek wage natuwa eth api hithuwoth ona deyak wenas karaganna puluwan. athithaya gana hitha hitha duk wenna epa ban eka therumak nethi wadak uba kochra adare karath ubata adare karan netham ethana badeemak neha.
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    ow ban.oita wada prashna una matath.api jeewithe therum ganna one.dawasaka ubata adare karana kenek lebenawamai.giyadegena den hithanna apa.oya prashne othanain wisaduna eka gena sathutuweyan ban.math oita wada dukwidala thiyenawa
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් උබ බේරුනා කියල හිතහන්...මන් නම් දන්නෙ එක දෙයයි....
    "උබේ ජීවිතේට කවදාවත්ම අවන්කව ආදරෙ නොකරපු කෙල්ලෙක්ව උබෙන් ඈත් උනා....ඒ වගෙම ඒකිට පනට වගෙ ආදරෙ කරන්න බලාගන්න හිටිය කොල්ලෙක් ඒකි නැති කරගත්තා...අපි ගෙනාපු දෙයක් තියෙනව මචන්...ටිකක් ඉවසන් ඉන්න එක තමයි අමාරු...ඒත් අමාරුවෙන් හරි හිත හදාගෙන ඉවසන් හිටියොත් උබ දිනුම්...."
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචන් උබ බේරුනා කියල හිතහන්...මන් නම් දන්නෙ එක දෙයයි....
    "උබේ ජීවිතේට කවදාවත්ම අවන්කව ආදරෙ නොකරපු කෙල්ලෙක්ව උබෙන් ඈත් උනා....ඒ වගෙම ඒකිට පනට වගෙ ආදරෙ කරන්න බලාගන්න හිටිය කොල්ලෙක් ඒකි නැති කරගත්තා...අපි ගෙනාපු දෙයක් තියෙනව මචන්...ටිකක් ඉවසන් ඉන්න එක තමයි අමාරු...ඒත් අමාරුවෙන් හරි හිත හදාගෙන ඉවසන් හිටියොත් උබ දිනුම්...."

    :yes:
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මේ thread එකට කමේන්ට් කරන ඔක්කෝම කට්ටියට ගොඩක් තෑක්ත්ස් වගේම ගොඩක් පිං.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් මට මෙහෙම දෙයක් හිතෙන්නේ. ඒ කෙල්ලට අනිවරෙන් කොල්ලෙක් ඇති. මොකක් හරි දෙයක් නිසා ඒ කෙල්ල ඒ කොල්ල එක්ක තරහා උනා. ඒ අතරේදී මේ කෝල් කේස් එකෙන් උබට සෙට් උනා. උබව බලන්න අවෙත් අර කොල්ල එක්ක සම්බන්දය තියෙද්දීම තමා. අන්තිමට ආයිත් ඒ කෙල්ල අර කොල්ල ගාවට ගියා. උබෙන් ගැලවෙන්න බොරු හේතු කියුවා. එහෙම කියන්නේ කෙල්ලෙක්ට කොල්ලෙක්ව එපා උනාම. හොදම දේ උබ ඕක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. උබට ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුන එක ලොකු වාසනාවක්. ඒ නිසා සතුටින් ඉදපන් වෙනද වගේ. හැමදාම වරදින් නැනේ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    harima amaruwen kiyewwe ban akuru podi wadi daala thiyanawa..:rofl::rofl::rofl:

    Ube seen1 poddak kiyawaddi mama danagaththa ohoma wenawa kiyala..adama nawathwapan msg /cl harida..yakoo thota akamathi hindane ehema karanne..bota watahen nadda okawath..kella ube munata akamathi kiwwe na kiwwanam kellata lissala yanna bariwenawa ekai giyata passe kiwwe...dan oka atha arala gedarin 1k hoyala denakan hitu..nikan lv karala duk widin nathuwa...
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn kello kyana jathiya ohomai...
    mama hitanne eki sirawatama wena kollekta love krana ati..mokaka hari deekata ee kolla taraha wenna athi...kellage duka nati kraganna ubat ekka txt kranna athi...
    ubema karumeta eda eya bus eke yanakota ayeth set wenna athi kalin kollawama..

    machn kello kyanne enawa yanawa....un nisa ape life eka nathi kraganna epa...

    ohoma kellekta second wenna yanna epaa...ubatamai honda natte....
    attitudes pennapann....etkotai kella hitanna ganne...anna etakota potak paadei...4n eke mis cal alerts on krala dawasema off krala tyaganin sathiyakwath
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මට ඕගෝල්ලෝ හැමෝම කියන දේවල් තේරෙනවා. ටික දවසක් ගියාම එයාව අමතක වෙයි කියලා හිතනවා.( අමකන වෙයි කියලා හිතන්න අමාරැයි) නමුත් ඒ ඒ ටික කාලය ගෙවා ගන්න තමයි අමාරැ මචංලා.
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    machn kello kyana jathiya ohomai...
    mama hitanne eki sirawatama wena kollekta love krana ati..mokaka hari deekata ee kolla taraha wenna athi...kellage duka nati kraganna ubat ekka txt kranna athi...
    ubema karumeta eda eya bus eke yanakota ayeth set wenna athi kalin kollawama..

    machn kello kyanne enawa yanawa....un nisa ape life eka nathi kraganna epa...

    ohoma kellekta second wenna yanna epaa...ubatamai honda natte....
    attitudes pennapann....etkotai kella hitanna ganne...anna etakota potak paadei...4n eke mis cal alerts on krala dawasema off krala tyaganin sathiyakwath

    මචං එයාට වෙන වෙන කෙනෙක් ඉන්න විධියක් නෑ. මොකද මගෙත් එක්ක කතා කරනකොටත් එයා මට කියලා තියෙනවා වෙන කෙනෙක් එයාගෙන් කැමැත්ත අහනවා කියලා. ඒත් එයා කැමති වෙලා නෑ. මට ඒ ගැන එයා කියලා තියෙනවා. මට හොදටම විශ්වාසය එයාට වෙන කෙනෙක් නෑ කියලා.:(:(:(:(:(
     
    Last edited:

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මගේ ත්රේඩ් එකත් යට ගිහිල්ලා, මගේ ආදරෙත් මෙහෙම යට ගියාදෙන්:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Oka gena ochchara hithanna epa machan... oowa ohoma thama e kellonge hati... uba kanne bonne nathuwa inna epa ban.. eken wenne ube shakshiya thawa thawa adu wena ekane !?? eka nisa hodata kaala beela idapan ban! owada wenne ada kaale!! anith eka eki danma ohoma giya eka hodai machan nattam issarahata bokkenma thawath love karata passe oki dala giyoth uba marei ban ekai! oka simple deyak :) Shape eke sinduwak dekak ahagena athal eke idapan machan duka adu welaa yai tika dawasakin.... :)
    Gud luck mcN!!
     
    උබ හරි මචං. මම මේ දවස්වල කරන්නේ සිංදු අහන එක තමයි. මට සිංදු අහනකොට තවත් දුක වැඩි වෙනවා මචං. නමුත් මම කැමතියි ඒකට:(:(:(:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    උබ හරි මචං. මම මේ දවස්වල කරන්නේ සිංදු අහන එක තමයි. මට සිංදු අහනකොට තවත් දුක වැඩි වෙනවා මචං. නමුත් මම කැමතියි ඒකට:(:(:(:(
    DUka hithena ewa ahanna epa machan :sorry: Wena dewal ahapan ;) ehemath hariyanne naththam yaluwo ekka poddak idapan kiyawa kiyawa :dull: Machine ekak gena hari mokak hari magulak :nerd: baya wenna deyak na machan duka wadiwenna wadi wenna tika dawasakin nikanma ubata ekiwa amathaka wei machan ;) ekai ! :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වචන ටිකක් ලොකුවට දාපන් බන් කුරැමිනි වගේ

    මු එඩිට් කරලා දැන් ලොකු වැඩි බන්:oo:
    කෙල්ලො ඔහොමයි අමතක කරපන් :dull: නැත්නම් වෙන කෙල්ලෙක් හොයාගනින් , නැත්නම් බඩු ගගහා ඉදපන් ආතල් එකෙ:oo:
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මු එඩිට් කරලා දැන් ලොකු වැඩි බන්:oo:
    කෙල්ලො ඔහොමයි අමතක කරපන් :dull: නැත්නම් වෙන කෙල්ලෙක් හොයාගනින් , නැත්නම් බඩු ගගහා ඉදපන් ආතල් එකෙ:oo:

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: