ගෙදරට වෙලා දවසක් විතර අඬපන් දවස ඉවර වෙද්දි උබට එයාව අමතක වෙලා තියෙයි . එහෙමත් උනේ නැත්තං දවසක සෙට් වෙලා නැගිටින්න බැරි වෙන්න බීපන් එදාට බලපන් ඕක අමතක වෙන්නෙ නැද්ද කියල...
hahaha matath oya wage kaalayak tibba.. gud old days![]()

oya kiwwane kello nisa adanne na kiyala![]()
keep calm and hv a gud drink 
man normally karanne 2 weni ekakeep calm and hv a gud drink
![]()

haha ehema hitannamko![]()

thawa boot ekak langadima enawa eekatath me dawas wala rehearsal karanawa![]()

අනේ මචංලා මෙතන ඕගොල්ලෝ රණ්ඩු වෙන්න එපා මම නිසා

ගෙදරට වෙලා දවසක් විතර අඬපන් දවස ඉවර වෙද්දි උබට එයාව අමතක වෙලා තියෙයි . එහෙමත් උනේ නැත්තං දවසක සෙට් වෙලා නැගිටින්න බැරි වෙන්න බීපන් එදාට බලපන් ඕක අමතක වෙන්නෙ නැද්ද කියල...
hahaha matath oya wage kaalayak tibba.. gud old days![]()

oya kiwwane kello nisa adanne na kiyala![]()

man normally karanne 2 weni ekakeep calm and hv a gud drink
![]()
thawa boot ekak langadima enawa eekatath me dawas wala rehearsal karanawa![]()

dakina dakina kellata love karanna giyama ohoma wenawa![]()
අඩෝ පිස්සුද බං. ඒ මේ විහිලුවට කියාගන්න ඒවා
මචං මේන්න මේ හරක් වැඩේ කරන්න එපා. බීලා ප්‍රශ්න විසඳන්නවත් ප්‍රශ්න අමතක කරන්නවත් බෑ. ඒ අස්සේ මූ කියනවා ගුඩ් ඕල්ඩ් ඩේස් කියලා. යකෝ එහෙනම් තෝ බිබීම ඉන්න එපැයි
ටෝක්ස් විතරයි මුගේ
මොනවද කසිප්පුද ගහන්නේ??
බලපන් බං අඩු ගානේ ටූනමන්ට් ගැහුවා නම් ඒක වත් තියෙනවා. දැන් බලහන් ඒකත් නෑ මේකත් නෑ. තූ තෝ

බලපන් බං අඩු ගානේ ටූනමන්ට් ගැහුවා නම් ඒක වත් තියෙනවා. දැන් බලහන් ඒකත් නෑ මේකත් නෑ. තූ තෝ
ekane dan hamadaama game gahanna enne raata 
tournament wageda ban ewaekane dan hamadaama game gahanna enne raata
![]()

පස්සේ නම් කතාව "මචං ක්ලෑන් එකක් හදමුද?" අනේ යකෝ 
මට මේ හැමෝම කියන දේ තේරෙනවා. බට් මට එයාව මතක් වෙනකොට ගොඩක් දුකයි මචංලා.

උඹලට මොළයක් නෑනේ දුර දිග හිතන්නපස්සේ නම් කතාව "මචං ක්ලෑන් එකක් හදමුද?" අනේ යකෝ
adenawa neh 