samithawijemanna said:Eath hamadeyak ganama godaak trust karanna hoda ne. mona de uanth anthimata ithiri wenne ape ammai thaththai witharai.



ඒත් අක්කේ දැනුත් ඔයා විදවනවා වගේ නේද කියලා හිතෙන්නේ නැද්ද?samithawijemanna said:1- karanna widiyakma ne. (lankaweth ne. enne thawa 6 months walin)
2- thamai ithn.
bt marenakam man widawai.

nagaya said:ඒත් අක්කේ දැනුත් ඔයා විදවනවා වගේ නේද කියලා හිතෙන්නේ නැද්ද?
අනේ මන්දා මන් තාම පොඩි එකානේ....
එයා රට උනාට කතාකරන්න වත් විදියක නැද්ද?
කොහොම උනත් එයාට ඔයාව එපා කියලා හිතෙනවා නම් ඇයි ඔයා හැමදාම දුක් වෙවී ඔයාගේ ලස්සන අනාගතේ,තරුණ ජීවිතේ ඔහේ නාස්ති වෙයි නේද නැත්නම්...
අනේ සමාවෙන්න හිත රිදුනා නම්![]()
හෆොයි එහෙනම් තුරායා පිහිට තමා නේදsamithawijemanna said:eya inne nawaka malliyo. ๑۩۞۩๑◢ "නැංගුරම",ඔබේ හදවත,මහ සයුර..◣๑۩۞۩๑


nagaya said:හෆොයි එහෙනම් තුරායා පිහිට තමා නේද
ඔයා ඕක අම්මාත් එක්ක වගේ කතා කරලා නැද්ද?එයාලාට අපිට වඩා අත්දැකීම් තියෙනවානේ![]()
matath oya prashne thiyenewa aneRock_Girl said:hey Friends.....
Taman adare karana kena thamanwa maga arianwa,adarei adui wage tamanta danunama....mokada karanna one???....![]()
![]()
![]()
![]()
![]()
......tamange gedarinuth unlike nam??....
mekata mokada karanne..give me idea..!!![]()
![]()
![]()
![]()
![]()
Hariyata ma kiyanna baha aya mawa maga arinawada kiyala bt mata ayage loku wenasak danenawa.....


ඒත් අක්කේ ඕකට පිලියම දුක් වෙවී ඉන්න එක නෙවේ...බුද්ධිමත්ව හිතලා හරි තීරණයක් ගන්න එක නේද?samithawijemanna said:amma wadi kamaththak ne. (job 1 hinda) mata ithin thaniyama adannawath nidahasak nahane
umba me para AL liwwa neda...mata mathai AL thread eke kiwwa EK enne ne kiyala?rustyc said:matath oya prashne thiyenewa ane
okete ans akak denneko kawru hari
matath loku wenesak danenawa
nagaya said:ඒත් අක්කේ ඕකට පිලියම දුක් වෙවී ඉන්න එක නෙවේ...බුද්ධිමත්ව හිතලා හරි තීරණයක් ගන්න එක නේද?
නැතිනම් ඔහොම දුක් වෙවීම හිටියොත් පිස්සු හැදෙයී....
මං ඔහොම ඉන්න කොට මට යාලුවක් කිව්ව කතාවක් දන්නවද?
"උඹට ඕක කාලයත් එක්ක හරි යයි.මට ඔය වගේ නෙවේ මට තාත්තාත් නෑ....ඒත් ඒක ගැන හිත හිතා හිටියනම් අද මෙහෙම ඉන්නෙ නෑ"
මටත් ඒක අහලා තමා ගොඩක් මොලේ පෑදුනේ....
අද කී දෙනෙක් රණවිරුවෝ අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරන්වද?
අපි මෙහෙම ඕනවට වඩා හිතලා දුක් වෙවී ඉන්න එක එයාලටත් කරන අගෞරවයක් නේද?
මොකද දැන් කොච්චර දුක උනත් අපිට ඒ ගැන කරන්න කිසිම දෙයක් නෑනේ
mama enne naa kiwwe naaanagaya said:umba me para AL liwwa neda...mata mathai AL thread eke kiwwa EK enne ne kiyala?
1st shy da?
මාත් ඉස්සර ඔහොම්*මයි....ඇත්තම කියනවා නම් උමතුවෙලා වගේsamithawijemanna said:aththa malliyo.man piligannawa. eth buddiyata wade hageem issara wenawa. eakai aula.
math 1st shy...dannm dawasama EK....rustyc said:mama enne naa kiwwe naaa
issere wage wadiye enne naa kiyalai kiwwe
aaake adatath ehemmeme thamai
ow 1st shy thamai kele
nagaya said:මාත් ඉස්සර ඔහොම්*මයි....ඇත්තම කියනවා නම් උමතුවෙලා වගේ
ඒත් වැඩියේ හැගීම් වලට ඉඩ දුන්නාම බුද්ධිය ඒවගෙන් වැහිලා යනවා නේද?
ඒක තමා අක්කේ ම්ං කියන්නේ ඕන දෙයක් කරන්න කියලා හිතට ධෛර්යය* අරන් බුද්ධිමත් තීරණයක් ගන්න ඉක්මනට.....samithawijemanna said:danatath wela thiyenne eaka thamai.
wade kiyanne dana dana ne me okkoma karanne. mata duka eakai

Rock_Girl said:hey Friends.....
Taman adare karana kena thamanwa maga arianwa,adarei adui wage tamanta danunama....mokada karanna one???....![]()
![]()
![]()
![]()
![]()
......tamange gedarinuth unlike nam??....
mekata mokada karanne..give me idea..!!![]()
![]()
![]()
![]()
![]()
Hariyata ma kiyanna baha aya mawa maga arinawada kiyala bt mata ayage loku wenasak danenawa.....
nagaya said:ඒක තමා අක්කේ ම්ං කියන්නේ ඕන දෙයක් කරන්න කියලා හිතට ධෛර්යය* අරන් බුද්ධිමත් තීරණයක් ගන්න ඉක්මනට.....
නැත්නම් නිකන් අපරාදේ පිස්සු වැටෙයි.....ඔයා ගැන අපිටත් දුකයි...
දුක නැතිවෙන්න කරන්න තියෙන හොදම වැඩේ ... busy schedule එකක් තියාගන්න...
අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න වගේ ඒවා![]()
ආයෙත් එහෙම වෙන්නෙsamithawijemanna said:mechchara kal thibbe busy schedule 1k. dan thamai eakath neththe. hik hikzz. aiyo yoo yooooooooo

nagaya said:ආයෙත් එහෙම වෙන්නෙ![]()
ඔන්න xpert අයියා දෙයි මරු උපදෙස්![]()
![]()