කට්ටිය මොනවද පාවිචිචි කරන add-ons
මෙන්න මම පාවිච්චි කරන එකක් මේක ඉතින් ඔය බ්ලොක් වෙච්ච site වලට යන්න පුළුවන් එකක්ලු කිසිම කරදරයක් slow එකක් නැතුව

Download
මේක firefox වලට විතරයි



කට්ටිය මොනවද පාවිචිචි කරන add-ons
මෙන්න මම පාවිච්චි කරන එකක් මේක ඉතින් ඔය බ්ලොක් වෙච්ච site වලට යන්න පුළුවන් එකක්ලු කිසිම කරදරයක් slow එකක් නැතුව![]()
![]()
Download
මේක firefox වලට විතරයි
meka sure da bnz?

qsfox me mokakkda banfirefox..eth lagakadi idla not responding wenawa..mage awulak da ff wala awulak da manda..
adblock , LK tips ,qsfox thamai use karana add ons

මචං හම්බ වුනා Torch Browser එක...ඒක අවුල් ද ?

