Ade mokada ban karanne..Mac display

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,184
    1
    904
    113
    Borella
    Ade machan mac display ekata kela una wage...aduwata hadanna thanak nadda?kannath nathiwa inne me tike..
     

    Attachments

    • 273204872_283698433858901_9063506433464280780_n.jpg
      273204872_283698433858901_9063506433464280780_n.jpg
      28.8 KB · Views: 158

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    යූස්ඩ් එකක් ~50ක් වගේ වෙයි
    අලුත් එකක් ලක්සෙ පනිනවා

    මොක දැම්මත්, වොරන්ටි හම්බෙන්නෙ නෑ අවුරුද්දක්වත්

    හොදම වැඩෙ, එක්ස්ටර්නල් මොනිටයරක් ගන්න එක
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    බලපන් උඹෙ අයිකන්ස් ටිකයි, බලන වීඩියෝසුයි. මැශින් එකට එපා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: u_make_me_sick_