mac display ekata kela una wage.

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,184
    1
    905
    113
    Borella
    Ade machan mac display ekata kela una wage...aduwata hadanna thanak nadda?kannath nathiwa inne me tike..
     

    Attachments

    • 273204872_283698433858901_9063506433464280780_n.jpg
      273204872_283698433858901_9063506433464280780_n.jpg
      28.8 KB · Views: 109

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මාදිවෙල පැත්තේ පොට් එකක් තිබ්බා. පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මොකද්ද මොඩල් එක
    Apple care හරි Apple display replacement program එකකට eligible වෙනවද කියලා බලපන් සයිට් එකට ගිහින සීරියල් එක ගහලා, කරුමෙට හරි එහෙම උනොත් මෙහෙ තියන Authorized reseller කෙනෙක්ට දීලා ෆ්‍රී ඩිස්ප්ලේ එකක් දාගන්න පුලුවන්

    එහෙම නැත්තං සොරි තමයි, ඩිස්ප්ලේ එකක් බර ගානක් වෙනවා, 15inch රෙටිනා ඩිස්ප්ලේ එකක් 1.20ක් වුනා අවුරුදු 3කට විතර කලින්(ඩිස්ප්ලේ එක කියන්නෙ කෙලින්ම ලිඩ් එක පිටින්ම)