adf.ly කරදරයක්නම් මෙන්න විසදුම

adf.ly කරදරයක්නම් මෙන්න විසදුම

adf.ly කියන්නෙ මටනම් මගෙ භාෂාවෙන්ම කියනවනම් ලෙනක්,,, :frown: :frown: :frown: අනිත් සහෝලටත් ඒහෙම ඇති කියල මං හිතනව,, :rolleyes: :rolleyes: :rolleyes: ඔන්න ඒ හින්දා adf.ly අපිම Remove කරගමු :yes: :yes: :yes:

Google Chrome Users :
පහල තියන add-on එක දාගන්නකෝ :yes: :yes: :yes:
ඊට පස්සෙ තමා අමාරුම හරිය,, ඒ තමා දැන් වැඩේ ඉවරයි බොලවු,,,,,,, ඔච්චරයි කරන්න තියෙන්නේ :D :D :D

Firefox users :
මුලින්ම Greasemonkey Add-on එක දාගන්න (දැනට තියනවනම් ඕනෙ නෑ)
දැන් මේ එක දාගන්න

වැඩේ ගොඩ,,, ඔච්චරයි කරන්න තියෙන්නේ,,,,, :rofl: :rofl: :rofl:

මේක නොදන්න අය සදහා පමනයි,,,,!!!!
Repost නම් Sorry වෙන්න ඕනේ,,, :nerd: :nerd: :nerd:
හොදනම්
reputation.gif
ඕනේ
,,,,,,, :yes: :yes: :yes:




chirichiri.jpg

 

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    චිරි චිරි වැස්ස;12278267 said:
    adf.ly වලින් කාටවත් කරදරක් නැද්ද බොලවු :confused: :confused: :confused:

    thinking%20smiley.gif


    machan mama mekata adala deyak nemei ahanne??mediafire ekata giyama eke download karanna ba..download button eka click kalama page eka refresh wenawa...cookies remove kala eth harigiye na...podi help ekak diyanko macho...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    uba mekenam dammata kamak na.. wena ratawal wala forum wala danna epa hodee :P
    $ 13 heuwe eken ban...me dawas wala :(

    danatath athi ne :P
     
    machan mama mekata adala deyak nemei ahanne??mediafire ekata giyama eke download karanna ba..download button eka click kalama page eka refresh wenawa...cookies remove kala eth harigiye na...podi help ekak diyanko macho...


    me site ekata mediafire link eka daala download karaganin bro,,,, :yes: :yes: :yes:
     
    • Like
    Reactions: su1993

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    චිරි චිරි වැස්ස;12278437 said:
    adf.ly liyanne samahara site walata yaddi ad ekak wetila time countdown wela skip karanna enne bro,, anna e countdown wena time eka bypass karana eka thama me system eken wenne

    Ela bro.. thanks.. kalin danagena hitiye na !!