ow ethakota nam thawa wenawa thamai...![]()
Ela bro.. thanks.. kalin danagena hitiye na !!
Good post![]()
චිරි චිරි වැස්ස;12279087 said:
me site ekata mediafire link eka daala download karaganin bro,,,,![]()
![]()
![]()

machan eeth enna ban,,,ekath refresh wenawa..![]()
අනේ මට එයාට කියන්න තියෙන්නේ,,,
නපුන්සකයෙක් වගේ
Unknown කියල rep කපන්නෙ නැතුව නියම පිරිමියෙක් වගේ නම කියලම rep කැපුවනම් genuin නේද කියලයි,,,,
අනික,,, කෙනෙක්ට කරදරයක් කරල කීයක්හරි හොයගන්න එක මහ ජරා වැඩක්,, මං මේක දැම්මෙ එක පාරක් ad එන එකට නෙමේ,, සමහර site වල එක දිගටම ad එනව,, අන්න ඒක කරදරයක් නිසයි මේක දැම්මෙ,,,rep කැපුව නෙමේ,,, මාව ban කෙරුවත් වැදගත් හැම දෙයක්ම මම දානවමයි,,,