Adfly වලින් Adbla වලට යමු,,,,,,,

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    Adfly වලින් Adbla වලට යමු,,,,,,,

    මේ කියන්නේ Adfly වගේම දෙයක් ගැන..
    මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති ..
    දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ adbla. සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ..

    ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???
    http://sitemoneylot.blogspot.com/2014/02/adfly-adbla.html
     

    freedom-man

    Member
    Apr 9, 2014
    1
    0
    0
    මම කරන්නේ බන් ඕකෙන් කෙලින්ම ෆෝන් එකට අරන් , එකෙන් එහෙමම නෙට් බිලට ට්‍රාන්ෆර් කරන එක :P