මට ආවේ නෑ නේහැමෝටම pdf එකක් ෆෝවඩ් කරලා avj කියලා සයින් එකක් ගහලා හෑල්ලක් ලියලා තිබුන එකා ද කොහෙද මේ ෆේක් භීසනේ පස්සෙ ඉන්නෙ.මට නම් ඒකෙ තිබුන මුකුත් තේරුනෙත් නෑ
ආවෙ නැති එක හොදයි ඒක බැලුව ම හොදට තියෙන මොලේ කොලොප්පන් වෙනවාමට ආවේ නෑ නේ
දාපන්කෝ තියේ නං. මේ ෆේක් වලි සීන් එකේ අගක් මුලක් තේරෙන්නේ නෑ.ආවෙ නැති එක හොදයි ඒක බැලුව ම හොදට තියෙන මොලේ කොලොප්පන් වෙනවා
අම්මොහ් !...