මටත් ඔය කියන ලක්ෂණ තියෙනවනේඑකෙක් අහනව එක දිගට ෆිල්ම් බලන්නෙ කොහොමද කියල
ඇත්ත මමත් කඩ කඩ තමා බලන්නෙ, කඩ කඩ බැලුවට මම ඉක්මනට බලල ඉවර කරනව
ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම
එකෙක් අහනව එක දිගට ෆිල්ම් බලන්නෙ කොහොමද කියල
ඇත්ත මමත් කඩ කඩ තමා බලන්නෙ, කඩ කඩ බැලුවට මම ඉක්මනට බලල ඉවර කරනව
ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම.
මටත් ඔය කියන ලක්ෂණ තියෙනවනේ![]()
මොනවද එහෙම කරනවැඩආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්