ADHD ගැන ගොබ්බ කතා කියන්නෙ නැතුව මේක බලල අදහසක් ගනිල්ල

nidarsha91

Well-known member
  • තමන්ට විශේෂ අවස්ථාවක් ලැබුන නං, ඒක ලෙඩක් කියල හිතාගෙන වැළපි වැළපි ඉන්නෙ නැතුව, ඒකෙන් වැඩක් ගන්න මිනිස්සුන්ට උගන්වන්න ඕන

    මේ මූවි එකේ අවසාන විනාඩි කිහිපය බලල යමක් ඉගෙන ගන්න පුළුවන්
     
    AnuradhaRa

    Well-known member
  • ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
    සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
    අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එකෙක් අහනව එක දිගට ෆිල්ම් බලන්නෙ කොහොමද කියල
    ඇත්ත මමත් කඩ කඩ තමා බලන්නෙ, කඩ කඩ බැලුවට මම ඉක්මනට බලල ඉවර කරනව
    ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
    සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
    අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම
    මටත් ඔය කියන ලක්ෂණ තියෙනවනේ :unsure:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,902
    113
    එකෙක් අහනව එක දිගට ෆිල්ම් බලන්නෙ කොහොමද කියල
    ඇත්ත මමත් කඩ කඩ තමා බලන්නෙ, කඩ කඩ බැලුවට මම ඉක්මනට බලල ඉවර කරනව
    ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
    සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
    අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම.
    🤣🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ආසාවෙන් කරන දෙයක් අපිට සෑහෙන වෙලාවක් කරන්න පුලුවන්
    සමහර වැඩ මම කරනව එක දිගට උදේට කන්නෙත් නෑ දවල්ට කන්නෙත් නෑ
    අන්තිමට කනව බඩ ගින්න ඉවසගන්න බැරි තරමට වැඩි වුණාම
    මොනවද එහෙම කරනවැඩ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉතින් තොට ඔය ලෙඩේ නෑ නේ. තොට තියෙන්නේ බොරු කරන ලෙඩේ..