adidas offer

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    DHL එකේ කිව්වා කියහන්කො දෙකක්නම් ගෙන්නුවොත් කේස් වෙනවා සෑර් කියලා අද මම කතා කලාම :sorry: :rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Un danna magulak ne.addidas eken custom fees pre gewala tiyenne bn.

    ඒකනම් උනුත් කිව්වා,

    tracking kohomada bn balanne? mata thama DHL tracking mail ekk awe nane. order eka eeye ude danme
    හෙට දිහාට එයි මචන්, මටත් පරක්කු උනා ඒ මේල් එක එන්න
     
    • Love
    Reactions: podi.kollo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඒකනම් උනුත් කිව්වා,


    හෙට දිහාට එයි මචන්, මටත් පරක්කු උනා ඒ මේල් එක එන්න
    Owa enawa bayawen a epa.dhl unta epa wela atte mae tike ekai :ROFLMAO:

    Meh aka para order akata items kihipayak dammata awlak nadda mchn?
    Awulak ne.
    ------ Post added on Nov 24, 2022 at 2:29 PM
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    IMG-20221124-123258.jpg


    මගේ එකත් ආවා ඔන්න. සයිස් එක හරි
    link eka dapnko

    Image upload krnne khmd bn
    https://imgbb.com/
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    Socks select karaddi kohomada mcnla size hoyaganne?
    ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනා හරියටම @chinmak තමා. මචං @chinmak උඹ ගෙනාපු shocks category එකයි සයිස් එකයි උඹගේ ෂු සයිස් එකයි පොඩ්ඩක් දාගෙන යනව ද?

     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනා හරියටම @chinmak තමා. මචං @chinmak උඹ ගෙනාපු shocks category එකයි සයිස් එකයි උඹගේ ෂු සයිස් එකයි පොඩ්ඩක් දාගෙන යනව ද?
    mam socks gatte 6.5 - 8 size eka machan.. mge shoe size eka 7 - 7.5 wage

    1669305901857.png
     
    • Like
    Reactions: Emarald