Admin & Mod

Status
Not open for further replies.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අතට අහුවෙන අහුවෙන අප්සට් ත්‍රෙඩ් රිමූව් කරනවා හෝ ගාල. :):baffled::rofl:
    කොමෙන්ට් එකක් දාන්නවත් චාන්ස් එකක් නෑ.:lol::lol:

    මොකද මේ ලොක්කන්ට වෙලා තියෙන්නේ.:oo::P:rofl:
    ඉස්සරහට සාර්ථකව කරයි කියලත් බලාපොරොත්තු වෙනවා.:)

    ජය වේවා!:)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    hehehe.. aneeeee manda ban...mama thread ehekata hena loku coment ekak liwwa.. coment karanna baladdi thread ekath cancel wela.. :(

    agam walata agawarawaa karala liyana thread delt karan eka loku deyak.. deshaplanaya nam ona ekak.. agam nam .. mama anumatha karanne nah
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    hik................hik.............mara wede lokka ayya............matath oya wede una...............
    mekatath ehema weido............
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    hehehe.. aneeeee manda ban...mama thread ehekata hena loku coment ekak liwwa.. coment karanna baladdi thread ekath cancel wela.. :(

    agam walata agawarawaa karala liyana thread delt karan eka loku deyak.. deshaplanaya nam ona ekak.. agam nam .. mama anumatha karanne nah

    අනිවා මටත් ඕකම උනා.:lol::lol::)

    hik................hik.............mara wede lokka ayya............matath oya wede una...............
    mekatath ehema weido............
    :)
    මේකට එහෙම උනොත් ඒක වෙන සිද්දියක්. :eek::baffled::rofl:

    aniwa good job:)

    :):)

    උඹට ලියද්දි තමයි මටත් අරක උනේ. මෙන්න මේක ලිව්වේ.
    මේක තමයි මම උඹට ලියපු අන්තිම පොස්ට් එක.
    01-09-2011, 10:54 PM
    සැටලයිට් සහන්
    මට කියනවද
    ඔයාගේ
    සැටලයිට් පාඩම්
    ඉවරද කියල
    :):):):):):):)

    ත්‍රෙඩ් එක වහල. http://www.elakiri.com/forum/showthread.php?p=9191600#post9191600
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මැකුවේ නැත්නම් පරණ ඒවා ආපහු quote කරනවා,
    මැකුවම ඒවට හොඳයි කියන්න එපැයි බන්
    :rofl::rofl::baffled::):)
    ඔව් ඉතින් මැකුවේ නැතුවම පරම්පරාවම මතක් කරනවනේ.:lol::lol:
    ඉතින් මැකුවම හොඳයි කිව්වා.:)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    hehehehe .. mona unath plakayoo awadiyen..eka hinda hondai..

    :)
    Gud job....
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඒ වගේ දේවල් වෙන්නේ.. ඉතින්..
    තේරුමක් නැතිව කිසිම අරමුණක් නැතිව දාන ත්‍රේඩ් වලට නේ..

    අනික සමහරුන් මෑතකදි ඉදලා ආගම් වලට විරුද්ධව නොයෙකුත් මතවාද ගොඩ නගන්න උත්සහ කරලා තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරන්න වෑයම් කරනවා..
    ඒ අය මේ වගේ ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ අරමුණක් ඉටුකර ගන්න ද කියලා නම් හිතා ගන්න අමාරුයි..
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවා මටත් ඕකම උනා.:lol::lol::)

    උඹට ලියද්දි තමයි මටත් අරක උනේ. මෙන්න මේක ලිව්වේ.

    uba me magulak katha karanawa,ubata une post close kiyala apu
    ekane,mata awe tho Banned kiyala...
    :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව්, ඒ වගේ දේවල් වෙන්නේ.. ඉතින්..
    තේරුමක් නැතිව කිසිම අරමුණක් නැතිව දාන ත්‍රේඩ් වලට නේ..

    අනික සමහරුන් මෑතකදි ඉදලා ආගම් වලට විරුද්ධව නොයෙකුත් මතවාද ගොඩ නගන්න උත්සහ කරලා තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරන්න වෑයම් කරනවා..
    ඒ අය මේ වගේ ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ අරමුණක් ඉටුකර ගන්න ද කියලා නම් හිතා ගන්න අමාරුයි..

    ow eka thama neda?:lol:
    eka neme mawa banned kale man gana katha ehema karala thibbe mona aramuninda?
    :lol:
     
    Status
    Not open for further replies.