සහෝදරවරුනි, මට Adobe After Effects, Premiere ඉගෙන ගන්න ඕන. ඒකට හොද පොත්, ටියුටෝරියල්, වීඩියෝ එහෙම මොනවද තියෙන්නේ ?
තව ඒ Software දෙකත් ඕන කරලා තියනවා. උදවු කරන්න සහෝදරවරුනි.... Rep+
තව ඒ Software දෙකත් ඕන කරලා තියනවා. උදවු කරන්න සහෝදරවරුනි.... Rep+

මෙතන 2018 adobe software ඔක්කොම දාල තියෙනව patch එකත් එක්කම