Adobe Creative නොමිලේ - Giveaway 🎁

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,391
    8,485
    113
    Galaha
    මම ඇඩෝබි සල්ලි ගෙවල පාවිච්චි කරන්නෙ 2020 ඉඳල. ලැබුන ලබ්බක්නම් නෑ. ක්‍රක් එකක් දාගෙන පාවිච්චි කරන එක හොඳයි. ඒ ඩොලර් 20 ඉන්ටර්නෙට් පැකේජ් එකට දාල ලොකු පැකේජ් එකක් ගන්න එක ලාබයි.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,507
    903
    113
    එහෙම අවුලක් නෑ . මගේ ඒව දෙකකුත් තියනව . . හැබයි මම adobe creative cloud බ්ලොක් කරල තියෙන්නේ defender එකෙන් .
    Photoshop danna denne na. creative cloud aul kiyanone bn
    kohomada defender eken block karnne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    Photoshop danna denne na. creative cloud aul kiyanone bn
    kohomada defender eken block karnne
    මගේ ඒවා නම් blok කරන්න කලින් install කරන්න දුන්නා . මම නිකන් safe එකට තමයි බ්ලොක් කරේ පස්සේ .

    උබ ඔය කියන්නේ දැන් trial එක අරන් ගන්න යන original PS ද ?
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,507
    903
    113
    එහෙම අවුලක් නෑ . මගේ ඒව දෙකකුත් තියනව . . හැබයි මම adobe creative cloud බ්ලොක් කරල තියෙන්නේ defender එකෙන් .
    okkoma ain karala ps danna yanne.. creative cloud ekata ganak kapenne nane neda?

    මගේ ඒවා නම් blok කරන්න කලින් install කරන්න දුන්නා . මම නිකන් safe එකට තමයි බ්ලොක් කරේ පස්සේ .

    උබ ඔය කියන්නේ දැන් trial එක අරන් ගන්න යන original PS ද ?
    ow.. me masa 4ta original eka use karanna puluwan neh. mekenma
    ------ Post added on Aug 13, 2026 at 11:01 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    දැන් මේවා වැඩක් නෑ AI නිසා

    එහෙනම් ඉතින් ADOBE එක වහලා දාලා ගොඩක් කල්.

    මම ඇඩෝබි සල්ලි ගෙවල පාවිච්චි කරන්නෙ 2020 ඉඳල. ලැබුන ලබ්බක්නම් නෑ. ක්‍රක් එකක් දාගෙන පාවිච්චි කරන එක හොඳයි. ඒ ඩොලර් 20 ඉන්ටර්නෙට් පැකේජ් එකට දාල ලොකු පැකේජ් එකක් ගන්න එක ලාබයි.

    Crack වල generative fill නෑනේ. අපෝ අත කැඩුනා වගේ ඕක නෑ කියන්නේ.
    ------ Post added on Aug 13, 2026 at 12:23 PM
     
    • Love
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    405
    407
    63
    මේ අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නෙ මාස හතරාමාරයි නේ බං
    ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගන්න- පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

    1786604247150.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,391
    8,485
    113
    Galaha
    Crack වල generative fill නෑනේ. අපෝ අත කැඩුනා වගේ ඕක නෑ කියන්නේ.
    ------ Post added on Aug 13, 2026 at 12:23 PM
    generative fill ඉවර වෙනවනෙ. මම ඒ වැඩේම ඊට වඩා ලාබ හැබැයි පොඩ්ඩක් අමරු දෙයක් හොයන් ඉන්නෙ. අමාරු උනාට ලාබයි. 🥴