මට කවුරුහරි කියනවද Adobe Flash වල photoshop වල වගේ actions හදන්න පුලුවන්ද කියල
මගේ ලග තියනවා AI images වගයක් මට ඕනේ ඒ ටික export කරන්න FXG වලට
ලොකුම ලොකු උදව්වක් කාට හරි කියල දෙන්න පුලුවන්නම්