Lag වෙන්නෙ නැද්ද උඹටyap. adobeම තමා interface එකේ ඉදන්. test කරනවා මත් තාම
Lag වෙන්නෙ නැද්ද උඹටyap. adobeම තමා interface එකේ ඉදන්. test කරනවා මත් තාම
සිරා කතාව. හැබැයි දැන් වෙලා තියෙන්නේ gimp එකේ source code උඩ තමා LLM train වෙලා තියෙන්නේ. Photoshop වගේ clone එකක් හදන්න කිව්වොත් ගොඩක් වෙලාවට gimp එකේ කොපියක් තමා එන්නේ. Gimp tool එකේ dev ලා නම් කැමැති වෙන්නේ නෑ AI slop code repo එකට merge කරන්න. අවුරුදු ගානක් මහන්සියෙන් හදපු project එකක් නේ ඒක. ගොඩක් open source project වල මේ සීන් එක යනවා දැන්.මට හිතගන්න බැරි ඔය AI යොදලා අලුතින් ආයෙත් රෝද invent කරනවා වෙනුවට GIMP එක සුපිරියටම හදලා බැරි ඇයි කියලා
Rust නෙමෙයි අර js වලින් හදපු photon studio එක තව හොඳයි මේක lag වෙනවා බං අම්බානෙට.Rust වලින් හදපු නිසා Adobe තරම් බර නැතුව speed එක හොඳ වෙන්න ඕනේ, ඒත් rendering එකයි plugin support එකයි තාම මදි නම් professional වැඩ වලට තව කාලයක් යයි වගේ.
damma damma bro. photoshop GPU gatte ne thama, enisa eka slow.
vector ekanam patta. software ekama 60-70 MB yako
Lag වෙන්නෙ නැද්ද උඹට