adobe trial එකට අහුවෙන්නෙ මෙහෙම කළාම නේද?

AnuradhaRa

Well-known member
  • ඔය ඊතලේ දාල තියෙන එකනං ගන්න එපා
    අවුරුද්දක් යනකං ගැලවීමක් නෑ

    මාත් ඉතිං හරියට දන්නෙ නැතුව redeem key එකක් දාගෙන ආතල් එකක් ගත්ත

    redeem key එකට සෙට් වෙලා තියෙන්නෙ Annual Plan එකට

    මං ඉතිං කාඩ් එකට රුපියල් 3000 කට වඩා නොදා බොහොම පරිස්සමට ඉන්නෙ

    කාඩ් එක ඇක්ටිවේට් කරනවා, ඩිඇක්ටිවේට් කරනවා... 😅
    හයියෝ තව මාස නමයක් විතර කල්පනාවෙන් ඉන්න වෙනව



    KrSNzVs.jpg



    O9kBapo.jpg


    මේකෙ අඩුම එක acrobat pro එක නේද
    ඒකට ඩොලර් 20 ක්

    ඒ කියන්නෙ රුපියල් 6000 කට වඩා එකවුන්ට් එකේ තිබුණොත් කපා ගනීවි
    කාඩ් එකත් ඇක්ටිවේට් කරල තිබුණොත්

    Frimi Virtual කාඩ් එකක් නිසා මට ම activate deactivate කරගන්න පුලුවන්
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    මාස නමයෙනුත් ගැලවීමක් නෑ, ඊමේල් එකක් දාලා අයින් කරගනින්
     
    • Wow
    Reactions: AnuradhaRa