ඔය ඊතලේ දාල තියෙන එකනං ගන්න එපා
අවුරුද්දක් යනකං ගැලවීමක් නෑ
මාත් ඉතිං හරියට දන්නෙ නැතුව redeem key එකක් දාගෙන ආතල් එකක් ගත්ත
redeem key එකට සෙට් වෙලා තියෙන්නෙ Annual Plan එකට
මං ඉතිං කාඩ් එකට රුපියල් 3000 කට වඩා නොදා බොහොම පරිස්සමට ඉන්නෙ
කාඩ් එක ඇක්ටිවේට් කරනවා, ඩිඇක්ටිවේට් කරනවා...
හයියෝ තව මාස නමයක් විතර කල්පනාවෙන් ඉන්න වෙනව
මේකෙ අඩුම එක acrobat pro එක නේද
ඒකට ඩොලර් 20 ක්
ඒ කියන්නෙ රුපියල් 6000 කට වඩා එකවුන්ට් එකේ තිබුණොත් කපා ගනීවි
කාඩ් එකත් ඇක්ටිවේට් කරල තිබුණොත්
Frimi Virtual කාඩ් එකක් නිසා මට ම activate deactivate කරගන්න පුලුවන්

Last edited: