ewagema thamayi Hitler laga hitapu engineers and scientist la ganath kisi wistharayak na eaya athurudahan unaa kiyanawa ekath ekka loku kathawak thiyenawa,
un facts godak pennanawa bn. hitler ge underground bunker eke idan airport ekata secret passge ekak tibila tyanawalu & hitler suicide karagaththa kiyala kiwwata uge body eka kauruwath eheta dekala tibila na. blanket walin warp karapu body ekak tama un petrol daala gini tiala tyenne. Hitler ge kiyala russian karayo hoyagaththa skull eka female ekak lu. Oya wage facts godak pennanwa.
anika tama FBI eken last year declassify karapu documents wageka tyanawalu un WW 2 eken passeth south america wala hitler wa hewwa kiyala. u meruna kiyala confirm nam hoyanna wadak nane
math issllama hituwe na oka aththa kiyala. eth program eka beuwama hitenawa eka aththa wenna athi kiyala. un dena proof godak solid.
Welawak tyanawanam program eka balapan![]()
wistarayak natthe koheda... hitapu untika russia and US beda gatta

Hitlerla wa Argentinatawata geniyanna submarine ekak pawa ready karala tibbe. Eth Hitler panala giye naa. Miniha anthima mohota wenakan Berlin wala hitiya. Anika thamange yatathe hitapu unta yuddedi panala yanna epa kiyapu eka panala yayda?
Hitler kese wetat Adolf Eichman wage un nan Argentinawata panala giya.


penala yanawanam eka hema ekatama kiya kiya inne nane![]()
un declassify karapu ewane tyanawa FBI eyewitness reports hitler wa south america wala dekka kiyala ewa. Lokuma case eka tama hitler suicide kara gaththa kiyala kiwwa bunker eke hitiya ekek wath uge body eka dekala na.
uba program eka hoyagena balapan ko. etakota ubatath terei ewage attak tyanawa kiyala
Edit - menna mama ara program eke links tika daala thread ekak demma data tyanawanam balapan. etakota ubatath terei methana api hithanwata wada deyak tyanawa kiyala
http://www.elakiri.com/forum/showthread.php?t=1726280
TFS machan
machan uba History TV 18 eke giya Hunting Hitler program eka beluwada? Eke widihatanam Hitler suicide karagena na. Miniha uge death eka fake karala Germany wala idan Argentina walata escape wela kiyala tama eke kiwwe.

උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ?
මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට)
ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා
ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක්
දැන් කියන්න එපා හිට්ලර් මැරුවෙ නැහැ කියලා
බුවා මිනිස්සු මැරුවා. ඒවායෙ ගණන් මිමි තමයි සැක සහිත
උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ?
මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට)
ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා
ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක්
දැන් කියන්න එපා හිට්ලර් මැරුවෙ නැහැ කියලා
බුවා මිනිස්සු මැරුවා. ඒවායෙ ගණන් මිමි තමයි සැක සහිත

hitler jews wa pituwahal kala. okkoma wage concentration camps tibbe Poland wala. oya yudde anthima wenakan ee camps wala case ekak tibbe naa ne. anthima kale tama maranawa nan maranna one. Americawath japan karayanwa hira kala oyawage US wala. habayi americawa yudde paradune naa.
උඹ දැන් දකින්න වත් නෑනේ.ඇයි බන් ත්‍රෙඩ් එකක් වත් දාන්නේ නැත්තේ.
Ernst Zündel නේද ඕක දරුණුවටම ප්‍රතික්ෂේප කලේ? මිනිහට නඩුත් වැටුනද කොහෙද
![]()