Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    un facts godak pennanawa bn. hitler ge underground bunker eke idan airport ekata secret passge ekak tibila tyanawalu & hitler suicide karagaththa kiyala kiwwata uge body eka kauruwath eheta dekala tibila na. blanket walin warp karapu body ekak tama un petrol daala gini tiala tyenne. Hitler ge kiyala russian karayo hoyagaththa skull eka female ekak lu. Oya wage facts godak pennanwa.

    anika tama FBI eken last year declassify karapu documents wageka tyanawalu un WW 2 eken passeth south america wala hitler wa hewwa kiyala. u meruna kiyala confirm nam hoyanna wadak nane :confused:

    math issllama hituwe na oka aththa kiyala. eth program eka beuwama hitenawa eka aththa wenna athi kiyala. un dena proof godak solid.

    Welawak tyanawanam program eka balapan :yes:

    Hitlerla wa Argentinatawata geniyanna submarine ekak pawa ready karala tibbe. Eth Hitler panala giye naa. Miniha anthima mohota wenakan Berlin wala hitiya. Anika thamange yatathe hitapu unta yuddedi panala yanna epa kiyapu eka panala yayda?

    Hitler kese wetat Adolf Eichman wage un nan Argentinawata panala giya.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    In the game of politics great leaders become worse dictators real humanist become worst enemies, real tyrant become angles - my own quotes
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Hitlerla wa Argentinatawata geniyanna submarine ekak pawa ready karala tibbe. Eth Hitler panala giye naa. Miniha anthima mohota wenakan Berlin wala hitiya. Anika thamange yatathe hitapu unta yuddedi panala yanna epa kiyapu eka panala yayda?

    Hitler kese wetat Adolf Eichman wage un nan Argentinawata panala giya.

    penala yanawanam eka hema ekatama kiya kiya inne nane :lol:

    un declassify karapu ewane tyanawa FBI eyewitness reports hitler wa south america wala dekka kiyala ewa. Lokuma case eka tama hitler suicide kara gaththa kiyala kiwwa bunker eke hitiya ekek wath uge body eka dekala na.

    uba program eka hoyagena balapan ko. etakota ubatath terei ewage attak tyanawa kiyala ;)

    Edit - menna mama ara program eke links tika daala thread ekak demma data tyanawanam balapan. etakota ubatath terei methana api hithanwata wada deyak tyanawa kiyala :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1726280
     
    Last edited:

    FBI kiyanne US wala ekak ban... unta mona eye witness da. Israel karayo dawal raa natuwa hoyala ara Eichman karayawa alla gatta. umba hitanne Mossad ekata ehenan Hitler wa miss weyi kiyalada.

    Hitler suicide kara gattama ara Gunther kiyana ADC tamayi bodiya puchchala tiyenne. eka Hitler deepu order ekaklu. Ona tharan eye witness report tiyenawa Furer Bunker eke, anthima mohote kageda body ekak pichchuwa kiyala.

    Hiler kiyanne parajaya dakala panala giya ekek neme. U soldier kenek widiyata anthima mohota wenakanmma hitiya satane.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ?
    මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට)

    ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා

    ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක්

    දැන් කියන්න එපා හිට්ලර් මැරුවෙ නැහැ කියලා
    බුවා මිනිස්සු මැරුවා. ඒවායෙ ගණන් මිමි තමයි සැක සහිත
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    TFS machan :D

    machan uba History TV 18 eke giya Hunting Hitler program eka beluwada? Eke widihatanam Hitler suicide karagena na. Miniha uge death eka fake karala Germany wala idan Argentina walata escape wela kiyala tama eke kiwwe.

    මං බැලුවා මචං මුලු සිරීස් එකම. එකේ කියන ගොඩක් දේවල් ඇත්ත කියලා හිතෙනවා මචං. ඒත් සමහර ඒවා නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ. එකේ Season 2 එකකුත් එයි වගේ. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ?
    මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට)

    ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා

    ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක්

    දැන් කියන්න එපා හිට්ලර් මැරුවෙ නැහැ කියලා
    බුවා මිනිස්සු මැරුවා. ඒවායෙ ගණන් මිමි තමයි සැක සහිත

    hitler jews wa pituwahal kala. okkoma wage concentration camps tibbe Poland wala. oya yudde anthima wenakan ee camps wala case ekak tibbe naa ne. anthima kale tama maranawa nan maranna one. Americawath japan karayanwa hira kala oyawage US wala. habayi americawa yudde paradune naa.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ?
    මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට)

    ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා

    ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක්

    දැන් කියන්න එපා හිට්ලර් මැරුවෙ නැහැ කියලා
    බුවා මිනිස්සු මැරුවා. ඒවායෙ ගණන් මිමි තමයි සැක සහිත

    උඹ දැන් දකින්න වත් නෑනේ.ඇයි බන් ත්‍රෙඩ් එකක් වත් දාන්නේ නැත්තේ. :(

    Ernst Zündel නේද ඕක දරුණුවටම ප්‍රතික්ෂේප කලේ? මිනිහට නඩුත් වැටුනද කොහෙද

    220px-Did_six_million_really_die.jpg
     
    • Like
    Reactions: GuneBhai

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hitler jews wa pituwahal kala. okkoma wage concentration camps tibbe Poland wala. oya yudde anthima wenakan ee camps wala case ekak tibbe naa ne. anthima kale tama maranawa nan maranna one. Americawath japan karayanwa hira kala oyawage US wala. habayi americawa yudde paradune naa.

    මොන දේ උනත් සිවිල් නිරායුධ වැසියොන්ව ඝාතනය කරන එක අනුමත කරන්න බැහැනෙ බං ?

    හිට්ලර් කියන්නෙ මම ගොඩාක් අගය කරන කෙනෙක්. මේ දවස් වල මං බුවාගේ Mein Kampf උත් අමාරුවෙන් කියවනවා

    උඹ දැන් දකින්න වත් නෑනේ.ඇයි බන් ත්‍රෙඩ් එකක් වත් දාන්නේ නැත්තේ. :(

    Ernst Zündel නේද ඕක දරුණුවටම ප්‍රතික්ෂේප කලේ? මිනිහට නඩුත් වැටුනද කොහෙද

    220px-Did_six_million_really_die.jpg

    mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ :D

    නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ ලොක්කො ටික විතරයි