Adoo meeka dakkada

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපේ උන් දැන් ඕක අදින්නෙ කජු විකුණන්නයි මල් විකුණන්නයි විතරයි
මොකද අද කාලෙට ගැලපෙන්නෙ නෑලුනේ
කාට කියන්නද මේවා ?
 
  • Like
Reactions: Gayan_BC

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපේ උන් දැන් ඕක අදින්නෙ කජු විකුණන්නයි මල් විකුණන්නයි විතරයි
    මොකද අද කාලෙට ගැලපෙන්නෙ නෑලුනේ
    කාට කියන්නද මේවා ?

    Sira kathawa rep+++

    patta seen eka nee ban
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අයන් මැන් කෙල්ල ලංකාවෙ කජු ගම පැත්තෙ වත් ගියාද ඔය දෙ පිටරටින් ඒන කොට තාමා අගෙ වැඩි වෙන්නෙ latest fashion :D

    :D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අපේ ගෑණුන්ගෙ ඇඳුම් ඒ විදියට හොරකම් කරන්න දෙන්න බෑ:angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ ගෑණුන්ගෙ ඇඳුම් ඒ විදියට හොරකම් කරන්න දෙන්න බෑ:angry:

    "මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්" දැන් අපේ කට්ටිය මෙහෙම කියයිද දන්නේ නෑ

    :rofl::rofl::rofl: