facebook ads ekak damma. පැය20ක් වෙනව ඇඩ් එකදාල පේජ් link විව් 1000ක් විතරයිනෙ තියෙන්නෙ






$20 දවසකට
$20 ට පේජ් විව් කීයක් එනවද? ඒ ගොල්ලො නියම කරපු විසිටර්ස්ල ගාන අනිවාරයෙන්ම එනවද?
විසිටර්ස්ල ගාන අඩුඋනොත් මොකද කරන්නෙ. ගතයුතු පියවර මොකද්ද?







$20 දවසකට$20 ට පේජ් විව් කීයක් එනවද? ඒ ගොල්ලො නියම කරපු විසිටර්ස්ල ගාන අනිවාරයෙන්ම එනවද?
විසිටර්ස්ල ගාන අඩුඋනොත් මොකද කරන්නෙ. ගතයුතු පියවර මොකද්ද?
Last edited:

anika ubata onima audiance eka withrak target karapan. salli aparade. 