ads help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    facebook ads ekak damma. පැය20ක් වෙනව ඇඩ් එකදාල පේජ් link විව් 1000ක් විතරයිනෙ තියෙන්නෙ:confused::(:(:(:(:(:(:( $20 දවසකට

    $20 ට පේජ් විව් කීයක් එනවද? ඒ ගොල්ලො නියම කරපු විසිටර්ස්ල ගාන අනිවාරයෙන්ම එනවද?

    විසිටර්ස්ල ගාන අඩුඋනොත් මොකද කරන්නෙ. ගතයුතු පියවර මොකද්ද?
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Targeting හරියට නැතිව ඇති.. audience scope එක වැඩි උනාමත් අවුල්.. highly target කරාමත් අවුල්.. නියම කරපු විසිටර්ස්ල ගාන අනිවාරයෙන්ම එන් නෑ.. idea එකක් විතරයි දෙන්නේ..


    Ps: ad එකේ interest එකක් නැත්නම් ඉතින් කොහොමත් no views.