Adsence ස්තුති කිරීමක් .....

Sep 12, 2014
297
13
0
Adsence ස්තුති කිරීමක් .....

අද මගේ එකේ adsence account එක aprove වෙලා තිබ්බ එකට මේ කිරියේ ඉන්න අයත් ගොඩක් උදවු කළා .....

එකට ගොඩක් ස්තුති......:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:


එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.....
:lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28
    ඔන්න මන් add එකකුත් click කළා.. මටත් adsence හදා ගන්න ඕනේ.. site එකට තව ආර්ටිකල් ටිකක් දාලාම පටන් ගන්නවා. එතකොට help එකක් දියණ සුදු
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න මන් add එකකුත් click කළා.. මටත් adsence හදා ගන්න ඕනේ.. site එකට තව ආර්ටිකල් ටිකක් දාලාම පටන් ගන්නවා. එතකොට help එකක් දියණ සුදු

    ඔන්න පුදනකොටම කාපි යකා... :sorry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යකෝ දැන්ම අයින් කරපන් ලින්ක් එක...approve වුනාට වඩා ඉක්මනට උඹට ඕක නැති වෙයි තවත් ලින්ක් එකේ මේකේ තිබ්බොත්...
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    යකෝ දැන්ම අයින් කරපන් ලින්ක් එක...approve වුනාට වඩා ඉක්මනට උඹට ඕක නැති වෙයි තවත් ලින්ක් එකේ මේකේ තිබ්බොත්...

    ai bn ??? :oo: :oo: :oo: ado man hithuwe help ekak wei kiyala :(
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    අලුත් සෙට් එක;18605066 said:
    eka tamai ban api nodanna nohithana godak dewal tiyenawa ....dan balahanko mahindath mathree ekka chande illanane e wage eth uma hitha hondin click karata sthuthui :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    umbatath ona udauwak kiyahan adsence da ganna kaleka danna deyak nam kiyannam.....

    macho awlak un nane.. aru kiyapu widihata sirawatama awl giya
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    අලුත් සෙට් එක;18605166 said:
    na machoo tama nam na ... umba aul ganda epa magene waradda ban.... aulak nathoooo aulak nathi wenda pathahanko ethakota hari :) :):):)

    elaama.. jaya wewaa