adsence site ekakata

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    adsence දාන සයිට් එකකට photos දාද්දි කොහොමද දාන්නේ බන්?free stock image sites වල තියෙන ඒවා දාන එක අවුල් නැද්ද?watermark තියෙද්දී අවුල් නැද්ද ? ෆොටෝ ගත්ත තැන යටින් දාන්න ඕනෙද ?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    unsplash-medium-image.png


    Do it like this with photo credits. Try to stick with Unsplash, Pexels or similar free stock photo sites. Otherwise face the consequences :P
     
    • Love
    Reactions: visalbro