adsense කරන අය පොඩ්ඩක් එනවද මචන්ලා මට පොඩ්ඩක් කියනවද මගේ Youtube එකේ පෙන්නනවා මගේ මුලු erning එක $110 යි කියලා ඒත් මගේ adsense එකේ පෙන්නනේ $54යි ඇයි කියලා කියන්න පුලුවන්ද? Bump එකක් දාගෙන යන්