Adsense කරන උන් දුවලා වරෙන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Adsense කරන උන් දුවලා වරෙන්

    උඹලගේ මේ මාසේ Earnings වල ආඩුවක් එහෙම නැද්ද​? Clicks එහෙමත් වෙනද වගේම තියනවා Traffic එකත් තියනවා වෙනසක් නැතුව..