adsense ගිණුමක් හැමෝටම​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
adsense ගිණුමක් හැමෝටම​

ඇඩ්සෙන්ස් කියන්නේ ඊ මනි ප්‍රෝග්‍රෑම් අතරේ අංක එකේ පවතින ඔබගේ මහන්සි වූ තරමට මාසික අදායමක් ලබාගතහැකි එකම සාර්ථකම ක්‍රමයකි. ඔබට ඇඩ්සෙන්ස් ගිණුමක් ලබාගැනීමට තවමත් නොහැකිවුවා නම් එය ඉටු කර දීමට අපට පුළුවන් ඇඩ්සෙන්ස් මගින් කිසිදු මුදල් යෙදවීමක් නොමැතිව ඉතා පහසුවෙන් ඔබට මාසයක් අවසානයේ 100$ ලබා ගත හැකිය . නමුත් ඔබගේ මහන්සිය හා කැපවීම මත ඔබගේ ඉලක්කයට ලගා වීම තීරණය වන බව මතක් කර දීමට කැමැත්තෙමු.

ඉතින් ඔබට තවමත් ඇඩ්සෙන්ස් ගිණුමක් සකස් කර ගැනීමට නොහැකි වුවා නම් අඩුම මුදලකට එය කර දීමට අපට පුළුවන් වේ. ඔබගේ කැමැත්ත අනුව ගිණුම් වර්ග දෙකක් සැපයීමට පුළුවන විස්තර පහත පරිදිය.

Top Level Domain ඇඩ්සෙන්ස් ගිණුමක් – Rs 3000

එසේම අනෙක් ගිණුම Rs.1500 වන අතර එම ගිණුමෙන් ads බාවිතා කල හැක්කේ Blog. You Tube, Google Site වලට පමණක් වන අතර Top Level Domain සදහා බාවිතා කල නොහැක

for more info: 0717554762
 

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Code:
    තවත් සූරාකෑමක්...:P ලාoකිකයන් සියල්ල ගොන්නුන් නොවේ!!!:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    6576240.gif
    9182022.gif
    6902301.gif


    9Y7qmQ3.png
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Ubata adsense walin salli hoyanna bari nisaa neda anith ayata account hadala deela Rs 3000k ganne. Ube aadayama ithin e Rs3000 tamai. kollek diyunu wenna asa nam eka nikan kiyala diyan. nathnam taniyama kara gena inna. minissu rawattanne nathiwa!!!