Adsense ලැබුණේ නැතිද? ඒ්හෙනම් මෙන්න....

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    Adsense ලැබුණේ නැතිද? ඒ්හෙනම් මෙන්න....

    මේ දවස් වල Adsense ගැන සැරටම කථා වෙනවානේ...සමහර අයට Adsense ලැබුනා නමුත් ගොඩක් අයට ලැබුණේ නෑ..(මාත් එක්ක :-S ). හරි එක හින්දා මම මගේ සයිට් එකට දාන්න හොද ඇඩ් නෙට්වර්ක් එකක් හොයන ගමන් තමයි මට මේක සුද්දන්ගේ ෆොරම් එකක තිබිලා හම්බවුණේ..කොටින්ම කියනවා නම් ඒ ෆොරම් එකෙත් දාලා තියෙන්නේ එයාලාගේ ඇඩ් තමා...ඉතික් මමත් හිතුවා මගේ සයිට් එකට දාලා බලන්න...දලා පැයක් වත් ගියේ නෑ මගේ impressions 50 විතර නැගලා... :D .. මේකේ වාසි මේවා තමා...'

    1.ක්ලික් කරන ප්‍රමාණය ගණන් ගන්නේ නැහැ impression තමා වලට ගෙවන්නේ
    2.අවම ගෙවිම 1$ (අපේ බැලන්ස් එක 1$ වුනත් සල්ලි ගන්න පුලුවන්)
    3.මාසයට සැරයක් සල්ලි දෙනවා ( බැලන්ස් එක 1$ වුනත්)
    4.ලංකාවේ විසිටස්ලාටත් හොදට ගෙවනවා
    5.සයට් එකේ Traffic වැඩි නම් PREMIUM Ads හා DAILY payments ලැබෙනවා

    මේකේ විවිධ ඇඩ් වර්ග තියෙනවා.ඔයා කැමති ඕනැම එවා දාන්න පුලුවන්
    1.BANNER Ad Tag
    2.Slider Ad Tag
    3.POPUP Ad Tag
    4.LAYER Ad Tag
    5.FULLPAGE Ad Tag

    ඒ වගේම මේයාලා ගේ සපොට් එකත් සුපිරි මට්ටමක තියෙනවා.... එහෙනම් සුබපතනවා ඔයාලාට මම කැපුණා....
    @};-

    පහල Link එකෙන් (Click Kranna) ගිහින් Register වෙන්න
    http://yllix.com/
     
    Last edited: