Adsense වගේ එකක් ලංකාවෙන්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Adsense වගේ එකක් ලංකාවෙන්



    ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමි කරුවෙක්ද. එහෙනම් දැන්මම Sinlix Advert publisher ගිණුමක් සාදාගෙන විවිධ ශ්‍රී ලාංකීය ආයතන මගින් පළකරන දැන්වීම් රැගෙන ඔබගේ අඩවියේත් පළ කරගන්න.

    ඔබ ප්‍රචාරය කරන දැන්වීම් වෙනුවෙන් ඔබට මුදල් ගෙවන ලබන අතර ඒවා බැංකුවට, paypal ගිණුමට, eZcash ලෙස හෝ Reload ලෙසද ඔබට ලබාගැනීමට හැකියාව ඇත. ඔබගේ අඩවියට ගැලපෙන වර්ණ සහ ප්‍රමාණ ආදිය වලින් දැන්වීම් ඔබටම සකසාගත හැකි අතර පහසුවෙන් ඒවා ඔබගේ අඩවියට එකතු කරගැනීමටත හැකියාව ලබා දී ඇත...

    මෙතනින් register වෙන්න