Adsense සල්ලි හොයන්නේ කොහොමද?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Adsense සල්ලි හොයන්නේ කොහොමද?

    මචංල මම අද එළකිරියේ ඉන්නකොට මොකක් හරි ත්‍රෙඩ් එකක මෙම්බර් කෙනෙක් දාල තියෙනව දැක්ක එයා ඇස්සෙන්ස් වලින් ලැබෙන ඉන්කම් වලින් ගෙවල් වල රෙන්ට්, කන්න බොන්න, ඇවිදින්න වගේ ගොඩක් දේවල් පිරිමසාගන්නව කියල.

    මචං මම කරන්නේ පට්ට කට්ට කන්න ඕන ජොබ් එකක්. මටත් කියල දෙන්නකෝ කොහොමද මේකෙන් කීයක් හරි හොයාගන්නේ කියල. මම එ ත්‍රෙඩ් එක හොයාගන්න බෑ. :)
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan monada dee karanth mahansi wenna onii mahansi wela hithala deyak karnan ethakoat waradinne ne ban .. godak mahansi wela hari deyak kartoh kawada hari thakata yanna puluwn weii ban jaya ubata
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    machan monada dee karanth mahansi wenna onii mahansi wela hithala deyak karnan ethakoat waradinne ne ban .. godak mahansi wela hari deyak kartoh kawada hari thakata yanna puluwn weii ban jaya ubata

    මම කරන ජොබ ලේසි නෑ මචං. මේ වැස්සත් එක්ක මම ඒක ඉගෙන ගත්තෙ සෑහෙන්න නාන්න උනා. ගෙදරත් එක දිගට සති දෙකක් විතර ඉන්න උනා. ස්ටේබල් නෑ මචං ඒකයි. අමතරව කීයක් හරි උපයාගන්න තියෙනවනම් ලොකු දෙයක්.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබ කැමති නම් blogger adsence ගැන කියල දෙන්නම් මටත් මහලොකු ආදායමක් නම් ලැබෙන්නෙ නැ මාසෙට 70$ වගෙ තමා දැනට හොයන්නෙ එකත් ඇති මට නම් ලයිට් බිල් වතුර බිල් ඩයලොග් ට්ව් බිල් phone බිල් ඔක්කොම කවර් කරගන්න ඇති එ ටික
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ikmanata goda daganna ona nam youtube adsense
    tikak kal aran karanawa nam website ekak karapan

    helps ekak ona nam ahapan machan :)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උබ කැමති නම් blogger adsence ගැන කියල දෙන්නම් මටත් මහලොකු ආදායමක් නම් ලැබෙන්නෙ නැ මාසෙට 70$ වගෙ තමා දැනට හොයන්නෙ එකත් ඇති මට නම් ලයිට් බිල් වතුර බිල් ඩයලොග් ට්ව් බිල් phone බිල් ඔක්කොම කවර් කරගන්න ඇති එ ටික

    මචන් blogger එකකට adsense ගන්න මාස 6ක් කරන්න ඕන නේද බන් ? :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් blogger එකකට adsense ගන්න මාස 6ක් කරන්න ඕන නේද බන් ? :)
    එහෙම එකක් නැ බන් උබට adsence account එකක් තියනව නම් එ account එකෙන්ම blog එකක් හදන්න එතකොට කිසිම අවලක් නැ මටත් adsense account එක හදල දුන්නෙ මෙ එලකිරියෙම pahanpathum කියන මෙම්බර් පුලුවන්නම් එයට කියල හදා ගන්න
     
    • Like
    Reactions: Rated_R

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් blogger එකකට adsense ගන්න මාස 6ක් කරන්න ඕන නේද බන් ? :)
    හැබැයි මචන් blog එකක් හදලා ඉවර වෙලා adsence ගන්න නම් මාස 6ක seen එකක් තියනවද කියලා මාම් හරියටම දන්නෙ නැ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එහෙම එකක් නැ බන් උබට adsence account එකක් තියනව නම් එ account එකෙන්ම blog එකක් හදන්න එතකොට කිසිම අවලක් නැ මටත් adsense account එක හදල දුන්නෙ මෙ එලකිරියෙම pahanpathum කියන මෙම්බර් පුලුවන්නම් එයට කියල හදා ගන්න

    හැබැයි මචන් blog එකක් හදලා ඉවර වෙලා adsence ගන්න නම් මාස 6ක seen එකක් තියනවද කියලා මාම් හරියටම දන්නෙ නැ

    ඒ කිවේ non hosted account එකක් නේ තියෙන්නේ. මට එහෙම නැනේ බන් එහෙම එකක් තිබ්බ නම් blog කරන්න තිබ්බ. blog එකක් හදල මාස 6ක් ඉන්න ඕන hosted adsense ගන්නත් :( එතකොට ඒ වෙද්දී එපා වෙනවා. thanks මචන් කීවට :) කොයි කාලේද බන් එහෙම හදාගත්තේ ? ඒ කාලේ නම් website නැති යටත් adsense non hosted හදාගන්න පුළුවන් වුනා :(
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera