Adsense සල්ලි හොයන්නේ කොහොමද?
මචංල මම අද එළකිරියේ ඉන්නකොට මොකක් හරි ත්රෙඩ් එකක මෙම්බර් කෙනෙක් දාල තියෙනව දැක්ක එයා ඇස්සෙන්ස් වලින් ලැබෙන ඉන්කම් වලින් ගෙවල් වල රෙන්ට්, කන්න බොන්න, ඇවිදින්න වගේ ගොඩක් දේවල් පිරිමසාගන්නව කියල.
මචං මම කරන්නේ පට්ට කට්ට කන්න ඕන ජොබ් එකක්. මටත් කියල දෙන්නකෝ කොහොමද මේකෙන් කීයක් හරි හොයාගන්නේ කියල. මම එ ත්රෙඩ් එක හොයාගන්න බෑ.

එතකොට ඒ වෙද්දී එපා වෙනවා. thanks මචන් කීවට