උබ දැන් youtube adsence කරනවද බන්?ඒ කිවේ non hosted account එකක් නේ තියෙන්නේ. මට එහෙම නැනේ බන් එහෙම එකක් තිබ්බ නම් blog කරන්න තිබ්බ. blog එකක් හදල මාස 6ක් ඉන්න ඕන hosted adsense ගන්නත්එතකොට ඒ වෙද්දී එපා වෙනවා. thanks මචන් කීවට
කොයි කාලේද බන් එහෙම හදාගත්තේ ? ඒ කාලේ නම් website නැති යටත් adsense non hosted හදාගන්න පුළුවන් වුනා
![]()

එතකොට ඒ වෙද්දී එපා වෙනවා. thanks මචන් කීවට
කොයි කාලේද බන් එහෙම හදාගත්තේ ? ඒ කාලේ නම් website නැති යටත් adsense non hosted හදාගන්න පුළුවන් වුනා 
hosted walata ehema bane bn
non hosted ekak hadaganna web ekak onamayi neh
කොහෙන්හරි කෙලවෙනව